හලාවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.Sri Lanka Latest News
හලාවත පොලිසිය සඳහන් කළේ ඊයේ (19) රාත්‍රියේ ඇතිවූ ගින්නෙන් එලෙස මියගොස් ඇත්තේ මව, පියා සහ ඔවුන්ගේ දරුවෙකු බවය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.










