• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල බෙහෙත් වංචාව පළමුවරට රටට හෙළිකරලා ඉතිහාසයේ පළමුවරට කැබිනට් ඇමැතිවරයකු හිරේ විලංගුවේ දමා හොරු අල්ලලා පෙන්නූ දොස්තර චමල් සංජීවට හයියක් වෙන්න සජිත් චමල්ගේ රත්මලාන ආසනයට යයි! චමල් කියන්නේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පිරිසුදු-උගත් චරිතයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 18, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

අප රට පත්ව ඇති මේ අවාසනාවන්ත බැරෑරුම් තත්ත්වය තුළ දිනෙන් දින දරුවන්ගේ, ළදරුවන්ගේ, මව්වරුන්ගේ හා කාන්තාවන්ගේ අයිතින් උල්ලංඝනය වන බව පෙනී යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා අනුව ළමා මන්දපෝෂණය ගැන ලැබෙන ආරංචි සුබවාදී නොවන බවත් එම නිසා දරුවන්ගේ කාන්තාවන්ගේ අයිතිය ශක්තිමත්ව සුරක්ෂිත විය යුතු බවත් මූලික අයිතිවාසිකමක් ලෙස ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

හොඳ ශක්තිසම්පන්න දරු පරපුරක් සිටිනවා යනු හොඳ ශක්ති සම්පන්න පුරවැසි පරපුරක් නිර්මාණය වීම බවත් එය හොඳ නිෂ්පාදන ධාරිතාවකට බලපාන බවත් එය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට ද බලපාන බවත් මව්වරුන්ගේ හා කාන්තාවන්ගේ මන්දපෝෂණය ළදරුවන්ගේ මන්දපෝෂණය හා දරුවන්ගේ මන්දපෝෂණය වර්ධනය වීම සෞඛ්‍ය සම්පන්න ජන පරපුරක් බිහි කිරිමට දැඩි ලෙස බලපාන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේග හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද රත්මලාන ආසන සංවිධායක වෛද්‍ය චමල් සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රත්මලාන ආසන ක්‍රියාකාරී හමුවකදීය.

මෙහිදී චමල් සංජීව මහතාද අදහස් දැක්වීය.

චමල් සංජීව ගැන ජනතාව කියන කතා!

SendShareShare
Previous Post

සහායක නියමුවරිය එක්ක උඩුගුවනේදී රණ්ඩු වී වැසිකිළියට ගිය පසු නියමු කුටියේ දොර වසා දැමූ ශ්‍රී ලන්කන් නියමුවා ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

Next Post

කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක තුවක්කුවක් අරන් පාතාලය එක්ක ඇවිත් ගෙයකට පැන යකා නටලා! කෝටි 20ක් වටින නිවෙස බලෙන් අල්ලගන්න ගිහින්! මුදල්-රන් භාණ්ඩත් සොරාගෙන! පොලිසියත් වංගු ගහන බවට ලොකු චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

අලුතින් සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper