රාජ්‍ය පරිපාලන හිටපු අමාත්‍යංශ ලේකම් නීල් හපුහින්න මහතා ඔස්ට්‍රේලියාවේදී හදිසි අනතුරකින් මියගොස් ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මුහුදේ දිය නාමින් සිටියදී හෙතෙම දියේ ගිලීම හේතුවෙන් මරණයට පත්ව ඇති බව පැවසේ.
හෙතෙම රාකාරී කරන සමයේ පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා බාරනෛාගන්නා ලෙස චක්‍රලේඛයක් නිකුත් කිරීම හේතුකොටගෙන මහත් ආන්දෝලනයක් මතුව තිබිණ.









