• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න බරපතළ හෙළිදරව්වක්! ශිෂ්‍යත්වෙන් පස්සේ ළමයි 7,300ක් ගෙදර නවතිනවා! Sri Lanka Latest News

October 12, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ජනප්‍රිය පාසල් අවට ළමයින්ට අසාධාරණයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ 5 පන්තියේ සිට 6 පන්තිය දක්වා ගමන් කිරීම තුළ ළමයින් 7,300කට ආසන්න ප්‍රමාණයක් පාසල් පද්ධතියෙන් ඉවත්ව යෑමක් පෙන්නුම් කරනු ලබන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පාසල් සංගණන දත්ත තුළින් හෙළිවී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය. (Sri Lanka Latest News)

2021 වනවිට 4 වැනි පන්තියෙහි ඉගෙනුම ලැබූ මුළු ළමයින් ප්‍රමාණය 3,30,950ක් පමණ වූ අතර, 2023 වනවිට එය 3,23,692ක් දක්වා පහළ යෑමක් දැකගැනීමට හැකිය.

එනම් එය ළමයින් 7,268ක් පමණ රජයේ පාසල් හැරයෑමක් ලෙසයි පෙන්නුම් කරනු ලබන්නේ.

මේ තුළ පිරිමි දරුවන් 4,337ක් පමණ පාසල් හැරගොස් ඇති අතර, ගැහැනු ළමයින් 2,931ක් පමණ පාසල් හැරගොස් ඇති බව පෙන්නුම් කරයි.

මෙම පන්තිවලදී ළමුන් පාසල් හැරයෑම 5 වසර ශිෂ්‍යත්ව විභාගය තුළින් අතිවන දැඩි මානසික පීඩනයද හේතුවිය හැකි බවයි මහාචාර්යවරයා පවසන්නේ.
පාසල් අධ්‍යාපනය තුළ අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වාත් සියලු දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය පසුබිම සකස් කරදීම රටේ අනාගත අර්ථික සහ සමාජ ප්‍රගමනය සඳහා හේතුවිය හැකිය.

විශේෂයෙන් කුඩා කල දරුවන් විසින් අධ්‍යාපනය හැර යෑම ඔවුන්ගේ අනාගතයට මෙන්ම රටේ අනාගතය කෙරෙහිද ඍණාත්මක ලෙස බලපෑ හැකි බවද මහාචාර්යවරයා පැවැසීය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ජාතික රෝහලේ වැඩ අන්තිමයි! රට හදන වැඩේ එතැනින් පටන් ගන්න! Sri Lanka Latest News

Next Post

රට පුරා ගිනි අවි 1,600ක්! 7ට කලින් භාරදෙන්න! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.