වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ඉවත් කර ඒ වෙනුවට කණිෂ්ඨ නිළධාරියකු කළමනාකරන අධ්‍යක්‍ෂ තනතුර ට පත් කිරීමට විෂයභාර අමාත්‍යවරයා විසින් 2024.10.02 දින ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කර තිබූ පැමිනිල්ලක් සලකා බැලූ මැතිවරණ කොමිෂන් සභාව වහාම එම නව පත්වීම අවලංගු කර තිබෙනවා. Sri Lanka Latest News
එම පත්වීම වහාම අවලංගු කර දින තුනක් ඇතුළත වාර්තාවක් සපයන ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාව විෂය භාර අමාත්‍යංශයේ ලේකම් වරයා ට දැනුම් දී ඇත.










