ලංකාවේ ලොකුම ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ රෝෂාන් මහානාම යන මහත්වරුන් කැඳවා තිබේ.
අද පෙරවරුවේ මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.
දැනටමත් මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් මෙම ක්‍රීඩකයන් සියල්ල ප්‍රසිද්ධියේම විරෝධය පළ කොට තිබිණ.










