• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොල්ලන්ට දැන් ඉගෙන ගන්න එක එපා වෙලාද? සාමාන්‍ය පෙළ විශිෂ්ටයන් 10 අතර කෙල්ලොම 9 දෙනෙක්! ඉන්න එකම කොල්ලා මාතර රාහුලේ! VIDEO I Sri Lanka Latest News

September 30, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව පළමු දසදෙනා අතර සිටින්ගේ එක් සිසුවෙකු පමණි. (Sri Lanka Latest News)

අනෙක් නවදෙනාම සිසුවියන් වීම විශේෂත්වයකි.

මෙලෙස 10 දෙනා අතර සිටින එකම සිසුවා වන්නට වරම් ලැබුවේ මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලබන සකුණ සදීශාන් සමරවික්‍රම  සිසුවාය.

සකුණ පාසලේ ශිෂ්‍ය නායකයෙකු ලෙසත්, කැඩෙට් කණ්ඩායමේ හා බාලදක්ෂ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරන අතර විද්‍යාලයේ වෙස් නැටුම් කණ්ඩායමේ ද නිත්‍ය සාමාජිකයෙකුව සිටි.

මෙතරම් ක්‍රියාශීලි ශිෂ්‍යෙයකු වුවත් සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට දින කිහිපයක් තිබියදී සකුණ මුහුණ දුන් විශාලම අභියෝගය වූයේ ඩෙංගු රෝගය වැලඳී මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමට සිදුවීමය.

කෙසේ වෙතත් අධිෂ්ඨානශීලීව කටයුතු කළ සකුණ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත විභාගයට පෙර දිනයේ නිවසට පැමිණ විභාගයට මුහුණදීමට කටයුතු කර තිබුණි.

එවැනි අභියෝග මධ්‍යයේ පළමු 10 දෙනා අතරට ඒමට සකුණට හැකි වූයේ ඔහුගේ උනන්දුව සහ දැඩි කැපවීම ම නොවේද?. 

සකුණ මේ වනවිට වෛද්‍යවරයෙකු වීමේ සිහිනය සැබෑකර ගැනීමට අවශ්‍ය මූලික අඩිතාලම දමමින් සිටි.

ඒ වෛද්‍යවරයෙකු වීමේ සිය අරමුණ කරා යාමට මේ වන විටත් ජීවවිද්‍යා අංශයෙන් උසස්පෙළ හදාරමින් සිටීමයි.

සකුණගේ දැඩි කැපවීම සහ අධිෂ්ඨානයම ඔහුගේ වෛද්‍යවරයෙකුවීමේ සිහිනය සැබෑකරවීමට හේතුවනවාට කිසිදු සැකයක් නොමැත.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) මධ්‍යම රාත්‍රීයේදී නිකුත් කෙරුණු අතර දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමිකරගනු ලැබුවේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවියයි.

දෙවන ස්ථානය සිසුවියන් දෙදෙනකු හිමිකරගෙන තිබුණි.

ඉන් එක් සිසුවියක් වන්නේ කොළඹ 7 මියුසියස් විද්‍යාලයේ ඉගෙනුම ලබන කුලුනි මෙත්සලාය.

අනෙක් සිසුවිය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමන්සා ජයනදී රත්නවීර සිසුවියයි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුසිසුවියන් 13,309 දෙනකු A සාමාර්ථ්‍ය 9 ම ලබාගෙන ඇති බවය. 

SendShareShare
Previous Post

අනුර මහඡන්දෙට අවශ්‍ය කෝටි 1100 ලබා දෙයි! Sri Lanka Latest News

Next Post

කඩු කල්ලිය ආයෙත් වැඩ පටන් අරන්! ඒ පාර බස් අයිතිකාරයෙක්ව කපලා! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.