• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ ඡන්දෙදි ඇමෙරිකාව සජිත්ටද? රනිල්ටද? Sri Lanka Latest News

September 18, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
මේ ඡන්දෙදි ඇමෙරිකාව සජිත්ටද? රනිල්ටද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
ඇමෙරිකාවේ ඉහළ පෙළේ ටොප් ඩිප්ලොමැට් ඩොනල්ඩ් ලූ පසුගිය සතියේ ඉන්දියාවට ගියේ ඉන්දු-පැසිෆික් ස්ථාවරත්වය ගැන සාකච්ඡා කරන්නටය. ඔහු ඇමෙරිකානු ස්ටේට් ඩිපාට්මන්ට් එකේ දකුණු සහ මධ්‍යම ආසියානු සබඳතා භාරව කටයුතු කරන සහාය ලේකම්වරයාය. ඩොනල්ඩ් ලූ ඉන්දියාවට අමතරව බංග්ලාදේශයටද ගියේය. ඔහු බංග්ලාදේශයට ගියේ බංග්ලාදේශයේ නව ආණ්ඩුව සමග සාකච්ඡා කරන්නටය. තමාව බලයෙන් පහකරන කුමන්ත්‍රණයේ ඇමෙරිකාව සිටියා යැයි බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂික් හසීනා ඉන්දියාවේ සිට කළ ප්‍රකාශය මධ්‍යයේ ඩොනල්ඩ් ලූ ඉන්දියාවට සහ බංග්ලාදේශයට යෑම ආන්දෝලනාත්මක සිද්ධියකි. (Sri Lanka Latest News)

ලූ හදිසියේ ඉන්දු-පැසිෆික් ස්ථාවරත්වය ගැන සාකච්ඡා කරන්න දිල්ලියට යන්නේ ලංකාවේ ජනාධිපතිවරණය ආසන්නයේය. ඔවුන් දිල්ලි සංචාරයේදී අනිවාර්යයෙන්ම ලංකාවේ ජනාධිපතිවරණය ගැනද සාකච්ඡා කරනු ලැබීමට නියමිතය. මන්ද ඉන්දු-පැසිෆික් කලාපයේ ස්ථාවරත්වයට ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයද වැදගත්ය. ඩොනල්ඩ් ලූ රනිල්වාදියෙකි. ආර්ථිකය ගොඩදැමීම ගැන රනිල්ට ලොකුම සහතිකය දුන්නේ ඩොනල්ඩ් ලූය. ඔහු එය හැඳින්වූයේ විශ්වකර්මයක් ලෙසය. චීන හිතවාදී රාජපක්ෂලාගේ සහායෙන් රනිල් ජනාධිපති වීම නිසා ඇමෙරිකාව රනිල් ගැන සැකයෙන් බැලුවත් ඩොනල්ඩ් ලූ රනිල් ගැන තිබෙන සැක නැති කළේය. නමුත් ලූ ලංකාවේ ජනාධිපතිවරණය ආසන්නයේ දිල්ලි ගියේ ජනාධිපති සටනින් රනිල් තුන්වැනි තැනට ඇදවැටී ඇති බව සර්වේ වාර්තා හෙළිකර තිබියදීය. එසේම රනිල්ගේ ඡන්ද කැම්පේන් එක නිසා සජිත් පරාජය වී අනුරට දිනන්න චාන්ස් වැඩිකරන බව පෙනෙන්න තිබියදීය. ලංකාවේ සුළු ජාතීන් සම්බන්ධයෙන් ඇමෙරිකාවට බලපෑමක් කළ හැකිය. මේ ජනාධිපතිවරණයේදී අනෙක් ජනාධිපතිවරණවලට වඩා සුළු ජාතීන්ගේ ඡන්දය තීරණාත්මක බව ඇමෙරිකාවද දනී. සුළු ජාතික ඡන්ද රනිල් සහ සජිත් අතර බෙදීගියහොත් අනුරට දිනන්න පුළුවන් බව ඇමෙරිකාවට කවුරුත් කියාදිය යුතු නැත.

පසුගිය කාලයේ ඇමෙරිකාව අනුරට විශේෂ සැලකිල්ලක් දැක්වූවාට ඇමෙරිකාවේ කැමැත්ත තිබුණේ රනිල්ටය. රනිල් තුනට ඇදවැටෙද්දී ඇමෙරිකාවට තෝරාගන්න තියෙන්නේ අනුරද, සජිත්ද කියාය. සජිත්ගේ පියා ප්‍රේමදාස දැඩි ඇමෙරිකානුවාදියෙකි. ඔහු බි්‍රතාන්‍යයත් සමග ප්‍රශ්න ඇති කරගත්තාට ඇමෙරිකාව සමග ප්‍රශ්න හදාගත්තේ නැත. 1988 ජනාධිපතිවරණයේදීද ඇමෙරිකානු තේරීම වූයේ ප්‍රේමදාසය. ප්‍රේමදාස ඝාතනය වීමෙන් පසු ඇමෙරිකාවේ හොඳ හිත දිනාගත්තේ රනිල්ය. හැබැයි ඇමෙරිකාව බංග්ලාදේශ අරගලයේදී කැමැති වූයේ අරගලයේ තේරීම වූ නොබෙල් සාම ත්‍යාගලාභී යූනුස්ටය. මේ ජනාධිපතිවරණයේදී ඇමෙරිකාවට කරන්න පුළුවන් දෙයක් නැත. මේ නිසා ඇමෙරිකානු අවශ්‍යතා ආරක්ෂා කිරීම දිල්ලියට භාරදීම හැර ඇමෙරිකාවට විකල්පයක්ද නැත.

SendShareShare
Previous Post

කොටි එක්ක මහ සටනක් කරපු දිඹුලාගල පන්සල මතකද? නායක හිමිපාණන් නිහඬතාව බිඳිමින් මාධ්‍ය ඉදිරියට එයි! රටට මේ දෙන පණිවුඩය හොඳට අහන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

මිහින්තලේ නායක හාමුදුරුවෝ මේ කියන්නේ මොකක්ද? රටට වෙන්න යන මහා අනතුරක් ගැනද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper