ජනාධිපතිවරයාට තැපැල් කාර්යාල විකුණන දොලදුකක් ඇති බවත්, ජනාධිපතිවරයා ජයගතහොත් නුවරඑළියට එන්නේ තැපැල් කාර්යාලය විකුණා දැමීමට බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තමන් ජයග්‍රහණය කොට 22 නුවරඑළියට එන්නේ වතුකම්කරුවන් වතුහිමියන් බවට පත්කිරීමට යැයි කියාය.
Sri Lanka Latest News










