• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලන දඩයම වහා නවතනු: සමගි ජන බලවේගයෙන් සැර නිවේදනයක්

May 15, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
දේශපාලන දඩයම වහා නවතනු: සමගි ජන බලවේගයෙන් සැර නිවේදනයක්
Share on WhatsAppShare on Facebook

රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීඹක් බවත්, මහමැතිවරණය ඉලක්ක කරගෙන ආණ්ඩුව සිදුකරන මෙම දේශපාලන දඩයම වහාම නවතන ලෙසත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කොට ඇත.

මද්දුමබණ්ඩාර මහතා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී  අත්වන නියත පරාජය හමුවේ ආණ්ඩුව සිය දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පළි ගැනීමේ මෙහෙයුමක් අරඹා තිබේ .හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගැනීම තුළින් එය වඩාත් පැහැදිලි වෙයි.

ජනතාවගේ ජීවිතය අනතුරෙහි දමන මැතිවරණයක් ප්‍රකාශයට පත් කොට තුනෙන් දෙකක බලය ලබා ගැනීමේ සිහිනය බොඳව යද්දී ආණ්ඩුව සිය මර්ධනයේ හස්තය ප්‍රතිවාදී දේශපාලනයට, සමාජ මාධ්‍ය මාධ්‍ය ක්‍රියාකාරින්ට, යොමු කිරීම බරපතළ ලෙස ප්‍රජාතන්ත්‍ර වාදය අනතුරට හෙළීමකි .

කොරෝනා  මර්දනයට එරෙහිව යටිතල පහසුකම් සම්පාදනය ඇතුළුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට වැඩිම දායකත්වයක් ලබා දුන් රාජිත සේනාරත්න මහතාව ආණ්ඩුව විසින් ප්‍රබල අභියෝගයක් ලෙස සලකනු ලබන අයෙකි .2015 ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ පාලනය වෙනස් කිරීමේ පුරෝගාමිකයෙකු වූ නිසාම රාජපක්ෂ කඳවුරේ වෛරයට පාත්‍ර වූ රාජිත සේනාරත්න මහතා ඉලක්ක කර ගනිමින් සැලසුම් සහගත දේශපාලන කුමන්ත්‍රණයක් පසුගිය කාල සීමාව තුලම ක්‍රියාවට නැංවූ බව පැහැදිලි වූ කරුණකි .

දේශපාලනමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පදනම් කර ගනිමින් සේනාරත්න මහතා අත් අඩංගුවට ගැනීමත් ඇප අවලංගු කිරීමත් හමුවේ පැන නගින තවත් ප්‍රධාන ගැටලුවක් තිබේ .

 මිග් යානා ගනුදෙනුවේ සැකකරුට හෝ එයාර් ලංකා වංචාවේ  සැකකරුවනට ලබා දුන් ඇප පිළිබඳව  ප්‍රතිශෝධන ඇප අයැදුම්පත ඉදිරිපත් නොවීම ද විමතිය දනවන කරුණකි.

භාෂණයට, නිදහස් අදහස් පළ කිරීමට, රැස්වීම් පැවැත්වීමට, විවේචනය කිරීමට නිදහස වැනි  නන්විධ  නිදහස යහ පාලන රජය විසින් තහවුරු කළ බව මේ මොහොතේ  සිහිපත් කළ යුතුය. 

මේ මොහොත වනවිට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීම, විවේචනාත්මක අදහස් පළ කිරීම, පමණක් නොව විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් එකතුව රැස්වීමක් පැවැත්වීම දක්වා වූ ක්‍රියාකාරකම් මර්ධනයට ලක්ව තිබේ .ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ආණ්ඩුව විසින් සිදු කරනු ලැබේ .ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති  තමාගේ මතවාදවලට උචිත අයුරින් විග්‍රහ කරන ආණ්ඩුව ඒකාධිපති ගමනක හැඩ තල මේ වන විටත් පෙන්වා ඇත. 

රාජිත සේනාරත්න මහතාගේ අත්අඩංගුවට ගැනීම තුළ ක්‍රියාත්මක වන දේශපාලනය පිළිකුලෙන් යුතුව හෙළා දකිමි.

      මෙම ක්‍රියාවට එරෙහිව සියලු ප්‍රජාතන්ත්‍රවාදි බලවේග ඒකරාශී කිරීමටත්,මේ බියගුලු ක්‍රියාවට එරෙහිව ගත හැකි  සියලුම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්,එයින් නොනැවතී  නොව,  විරෝධය පල හැකි සියලුම  මාර්ගයන් ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධය පෑමට  කටයුතු කරන බවත් අවධාරණය කරමි.

රංජිත් මද්දුමබණ්ඩාර

මහ ලේකම්  

සමගි ජන බලවේගය

SendShareShare
Previous Post

සාලිය – අශෝකමාලා සැඟව සිටි විස්මිත බැලුම්ගල

Next Post

යුරෝපා සංගමය දුන් කෝටි 450ට ආණ්ඩුව මොකද කළේ? (VIDEO)

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.