ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් සභා මැතිවරණය කඩාකප්පල් කිරීමට කටයුතු කරන බව එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මේ අයුරින් කටයුතු කළහොත් රනිල් වික්‍රමසිංහ මහතා, රනිල් රාජපක්ෂ කෙනකු ලෙසටත්, ජාතිවාදියකු ලෙසටත් දමිල ජනතාවගේ හිත්වල රැදෙනු ඇති බවකි.









