• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ට-අනුරට එරෙහිව මැතිවරණ කොමිසමට ලොකු පැමිණිලි දෙකක්! පැමිණිලි 2ටම ප්‍රබල සාක්ෂිත් තියෙනවා! බලමු මැතිවරණ කොමිසම දැන් ගන්න තීරණය මොකද්ද කියලා! VIDEO I Sri Lanka Latest News

September 3, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ජනාධිපතිවරයාට සහ අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව මැතිවරණ කොමිසම වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කළේය.Sri Lanka Latest News

අපි මැතිවරණ කොමිෂන් සභාවට ආවේ අපි දැක්ක පහුගිය දින ටිකේම ප්‍රබල දේශපාලන පක්ෂ මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරනවා.

එක පැත්තකින් ජනාධිපතිවරයා අපේක්ශකයෙක් විදියට ඉදන් තරුණ සේවා සභාවේ දේපල අවභාවිත කරනවා තරුණ සම්මේලනයක් පවත්වමින්.

ජනාධිපතිවරයා තරුණ සේවා සභාවේ සභාපතිවරයා යොදා ගනිමින් තමන්ව ප්‍රවර්ධනය කරන්න කියලා මැතිවරණ නීති උල්ලංඝනය කරනවා.

ඒ වගේම ජාතික ජනබලවේගය විසින් අපි දැක්කා මාතලේ ජාත්‍යන්තර පෝසිලින් සමාගමේ සේවකයින් නිල ඇදුම් දාගෙන ප්‍රදේශයේ මැතිවරණ කටයුතු වල යෙදිලා තිබුනා.

මේ පිලිබඳව මැතිවරණ කොමිසමේ අවදානම යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

SendShareShare
Previous Post

මමයි ශ්‍රීලනිපයේ 7 වන සභාපති! ආණ්ඩුවේ ඇමැතිකම් දරන ශ්‍රීලනිපයේ කිහිපදෙනෙක් රනිල්ව ප්‍රධාන ආරාධිතයා කරලා මොනාක් ඉම්පීරියල් හෝටලේ රැස්වීම් තියද්දී විජයදාස තවත් කීපදෙනෙක් එක්ක බණ්ඩාරනායක පිළිරුව අසළදී පක්ෂ සංවත්සරය සමරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පාකිස්තානය ගල්ගැහෙයි! දැනට පස්දෙනෙක් මැරිලා! හැමතැනම පරීක්ෂා කරයි!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper