• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබෙන් 25ක් කඩලා ගන්නවා කිව්වා.. ඒක කෙළවුණා! හකීම් ගන්නවා කිව්වා.. බැරිවුණා! රිෂාඩ් ගන්නවා කිව්වා.. බැරිවුණා! අන්තිමේ සුමන්තිරන්ලා ගන්නවා කිව්වා.. ඒකත් බැරිවුණා! දැන් ජනාධිපතිගේ පැත්තෙන් අලුත්ම තෙලක් බෙදන්න පටන් අරගෙන! අනුර ඉස්සරහින් ඉන්නවා කියලා දෙගොල්ලො එකතු වෙමුලු!  I Sri Lanka Latest News

September 1, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවට බහුතරය අරන් දෙන්න පිටරට ඉන්න කුප්‍රකට ව්‍යාපාරිකයෙක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කෝල් කරලා! ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායමටත් කතා කරලා! අද දිනයේදී විශේෂ හෙළිදරව්වක්! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

මේ වනවිට ජනාධිපතිවරයා සහ සමගි ජන බලවේගය එක් විය යුතු බව කියමින් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙනයමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ.Sri Lanka Latest News

විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක මහතා ඉදිරියට පැමිණ ඇති බවත්, ඔහු පරාජය කිරීමට නම් මේ දෙපාර්ශවය එක්විය යුතු බවත් කියමින් මෙම ප්‍රචාරය ගෙන යන ආකාරයක් දැකගන්නට තිබේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ පාර්ශවය ආරම්භයේ සිටම සිටියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 25ක් පමණ ආණ්ඩුවට ගෙන සජබය දෙකට කඩා සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනය අවසන් කිරීමේ මෙහෙයුමකය.

සතියකට වරක් පුවත් මවමින් සජබෙන් 30ක් එනවා, සජබෙන් 40ක් එනවා ආදී වශයෙන් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක්ද එකල ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් දියත් කර තිබිණ.

නමුත් ආතක් පාතක් නැති, දේශපාලනයේ අවසන් අඩියේ සිටින දෙතුන් දෙනකු හැරෙන්නට අනාගතයක් ඇති කිසිදු අයකු ජනාධිපතිවරයා සමග සජබෙන් එක්වීමට ගියේ නැත.

ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ පැත්තෙන් ගෙන ගිය ප්‍රචාරය වූයේ රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන සුලු පක්ෂ නායකයන් ආණ්ඩුව සමග එක් වනවාය කියාය.

නමුත් ඔවුන්ද ජනාධිපතිවරයාට සහාය දැක්වීමට ඉදිරිපත් වූයේ නැත.

පසුව දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාට සහාය දක්වන බවට ප්‍රචාරයක් ගෙන ගියේය.

නමුත් අද දිනයේදී දෙමළ ජාතික සන්ධානයද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බවට තීන්දු කළේය.

ඒ අනුව මේ වනවිට විපක්ෂයේ සිටින කිසිදු සුලු ජාතික පක්ෂයක සහාය ජනාධිපතිවරයාට ලැබෙන්නේ නැත.

මෙම තත්ත්වය යටතේ මේ වනවිට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ගෙනයන අලුත්ම ප්‍රචාරයෙන් කියවෙන්නේ අනුර ඉදිරියෙන් සිටින බවත්, එම නිසා ජනාධිපතිවරයා හා සජබය එක්ව අනුර පරාජය කළ යුතු බවත්ය.

SendShareShare
Previous Post

71 – 87 – 2024 චීනය ! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව IMF නිර්දේශ කඩලා! පිටරට ආධාරවලින් කරන ව්‍යාපෘතිවල හැම තොරතුරක්ම හෙළිකරන්න ඕන කියලා කිව්වත් ව්‍යාපෘති 60%ක තොරතුරු හංගලා! I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.