• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව IMF නිර්දේශ කඩලා! පිටරට ආධාරවලින් කරන ව්‍යාපෘතිවල හැම තොරතුරක්ම හෙළිකරන්න ඕන කියලා කිව්වත් ව්‍යාපෘති 60%ක තොරතුරු හංගලා! I Sri Lanka Latest News

September 1, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුව IMF නිර්දේශ කඩලා! පිටරට ආධාරවලින් කරන ව්‍යාපෘතිවල හැම තොරතුරක්ම හෙළිකරන්න ඕන කියලා කිව්වත් ව්‍යාපෘති 60%ක තොරතුරු හංගලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදේශ ණය ආධාර මත රට තුළ දියත් කර තිබෙන ව්‍යාපෘති සම්බන්ධයෙන් රජයේ විනිවිද භාවය සැලකිය යුතු ලෙස පහල මට්ටමක පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. Sri Lanka Latest News

විශේෂයෙන්ම, විදේශ ණය ආධාර මත දියත් කරනු ලබන ඇමරිකානු ඩොලර් ලක්ෂයකට වඩා වැඩි වටිනාකමකින් යුතු ව්‍යාපෘති සම්බන්ධ සෑම තොරතුරක්ම, පොදු ඔන්ලයින් වේදිකාවක හෙළි කළ යුතු බවට වන නිර්දේශයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට ලබා දී තිබේ. 

කෙසේ වෙතත්, අවශ්‍ය තොරතුරු එබදු පොදු වේදිකාවක හෙළිදරව් කිරීමට රජය විශාල මැලිකමක් දක්වා ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. 

ඔවුන් පවසන ආකාරයට, 2024 වසරේ දියත් කර තිබෙන එබදු ව්‍යාපෘතිවලින්, රජය තොරතුරු හෙළිකර තිබෙන්නේ 40% ක පමණ ප්‍රමාණයක පමණි. 

රජයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන දූෂණයන්ගෙන් බහුතරය සිද්ධ වන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී බව හදුනාගෙන තිබේ.

එබැවින් ප්‍රසම්පාදනයට අදාල සෑම විස්තරයක්ම පොදු වේදිකාවක හෙළි කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබුණත්, දැනට එවැනි ව්‍යාපෘතිවල ප්‍රසම්පාදනයට අදාල තොරතුරු හෙළිකිරීම 20% ක පමණ පහළ මට්ටමක පවතී. 

SendShareShare
Previous Post

සජබෙන් 25ක් කඩලා ගන්නවා කිව්වා.. ඒක කෙළවුණා! හකීම් ගන්නවා කිව්වා.. බැරිවුණා! රිෂාඩ් ගන්නවා කිව්වා.. බැරිවුණා! අන්තිමේ සුමන්තිරන්ලා ගන්නවා කිව්වා.. ඒකත් බැරිවුණා! දැන් ජනාධිපතිගේ පැත්තෙන් අලුත්ම තෙලක් බෙදන්න පටන් අරගෙන! අනුර ඉස්සරහින් ඉන්නවා කියලා දෙගොල්ලො එකතු වෙමුලු!  I Sri Lanka Latest News

Next Post

කෝටි 440ක බදු පොල්ලක් තියලා ආණ්ඩුවේ හයියෙන් සැපේ ඉන්න තනි මිනිහා කව්ද? ආණ්ඩුවේ බැංකුවලට කෝටි ගණන් පොලු තියලා ආණ්ඩුවේ හයියෙන් සැපේ ඉන්න දේශපාලඥයන් කව්ද? මෙන්න චම්පික නම්ගම් එක්කම හෙළිකරනවා! අලුත් ආණ්ඩුව ආපු ගමන් කරන දේත් කියනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.