ජනාධිපතිවරයාට සහාය දීමට එක්ව සිටින පොහොට්ටුවේ කණ්ඩායම පිළිබදව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ හෙළිදරව්වක් සිදුකළේය.
එහිදී දිසානායක මහතා කියා සිටියේ ජනතාව ප්රතික්ෂේප කළ රාජපක්ෂ කදවුරේ ත්රාඩ දේශපාලනය දියත් කළ කල්ලිය මේ වනවිට ජනාධිපතිවරයා සමග එක්ව සිටින බවකි.
එම කල්ලියට ලොහාන් රත්වත්ත, මහින්දානන්ද අුත්ගමගේ, ප්රසන්න රණතුංග, ප්රසන්න රණවීර සහ නිමල් ලන්සා අයත් බව කී දිසානායක මහතා ඔවුන්ට විවිධ චෝදනා එල්ල වී ඇති බවද කියා සිටියේය.
Sri Lanka Latest News