මාලිමාවේ නායකයන් තම පක්ෂය සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බව මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පළමුවරට අනාවරණය කළේය.Sri Lanka Latest News
නමුත් තම පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇති බවත්, සජබය ජයග්‍රහණය කිරීමට ඇති ඉඩ වැඩි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.










