• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගමැති ඇතුලු මුලු කැබිනට් මණ්ඩලයටම උසාවි එන්න වෙයි! ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කරයි! I Sri Lanka Latest News

June 13, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපතිවරණය ස්ථිරයි! අගමැති ආණ්කාරවරු, දිසාපතිවරු, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට කැඳවයි! ජූලි 31ට කලින් විමධ්‍යගත අරමුදල් පාවිච්චි කර අවසාන කරන්නැයි නියෝග දෙයි! වැඩේ වෙනවද බලන්න අගමැතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවකුත් පත්කර ගනී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන අපේක්ෂකයන්ට රාජ්‍ය සම්පත් භාවිත නොකිරීමට නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනීසිට කරුණු දැක්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) නොතීසි නිකුත් කළේය.Sri Lanka Latest News

පළාත් පාලන අපේක්ෂකයන්ට රාජ්‍ය සම්පත් භාවිත නොකිරිමට මෙන්ම මැතිවරණ කොමිසමට නිකුත් කර ඇති මාර්ග උපදේශක මාලාව අනුව කටයුතු කිරීමට නිලධාරීන්ට නියම කරන්නැයි ඉල්ලා පැෆරල් සංවිධානය ගොනුකර ඇති පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නොතීසි ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා හරහා වගඋත්තරකාර අමාත්‍ය මණ්ඩලයට භාරදීමට කටයුතු කරන ලෙසද නියම කළේය.

පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඇත්නම් ලබන 24 වැනිදා ගොනුකිරීමටද ප්‍රතිවිරෝධතා ඇත්නම් ලබන 28 වැනිදා ගොනුකිරීමටද නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු තහවුරු කිරීම සදහා පෙත්සම ජූලි 03 වැනිදා කැදවීමටද නියම කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම් ලත් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

බැෆරල් සංවිධානය ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම්කරනු ලැබ සිටී.

නීතිඥ මංජුල මාලසූරිය මහතා මගින් පැෆරල් සංවිධානය ගොනුකෙරුණු මෙම පෙත්සමේ සැප්තැම්බර් 17 වැනිදාත්, ඔක්තෝබර් 16 වැනිදසාත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කර ඇතැයි සදහන් කර ඇත.

එසේ තිබියදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා 2024 අයවැය යෝජනා නමින් චක්‍රලේඛයක් නිකුත් කරමින් රටේ ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇතැයිද,ඊට අමතරව කදුකර දර්ශයක නමින් තවත් චක්‍රලේඛයක් නිකුත් කරමින් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සදහා මූල්‍ය පහසුකම් ලබාදීමට යෝජනා කර ඇතැයිද පෙත්සම්කාර පැෆරල් සංවිධානය පෙන්වා දෙයි.මෙම ව්‍යාපෘති දෙකම ලබන ජූලි 31 වැනිදා වන විට අවසන් කළ යුතු බවටද නිවේදනය කර ඇතැයිද සදහන් වේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරු මඬුල්ල පෙත්සම ජූලි 03 වැනිදා කැදවීමටද නියම කළේය.

SendShareShare
Previous Post

මාලිමාවේ නායකයෝ හකීම්වත් හම්බවෙන්න ඇවිල්ලා! ‘ඔව් අපි හමුවුණා! ඒ වුණාට සජබෙ දිනන්න තියෙන බර වැඩියි! මුස්ලිම් කොංග්‍රසය හැටියට අපි තීන්දු කරලා තියෙන්නේ සජිත් දිනවන්න වැඩකරන්නයි!’ නැගෙනහිර ලොකුම ඡන්ද බලයක් තියෙන හකීම්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

චිත්‍රපටවල වගේ මන්ත්‍රීකමේ ඉඳගෙනත් රඟපෑමක් කරලා වගේ! දුටුගැමුණු නෝන්ඩි වෙන්නයි යන්නේ! මෙන්න පොලිසියේ සොයා ගැනීම! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.