• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2022 ජුලි මාසෙ පස් පොඩ්ඩාව මරලා ඩුබායි පැන්න වෙඩික්කරු අද යළි ලංකාවට එද්දී කටුනායකින් අල්ලයි! I Sri Lanka Latest News

June 10, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගම්පහ ප්‍රදේශයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුව සිටි ” පස් පොඩ්ඩා ” නැමැත්තාට වෙඩි තබා ඝාතනය කර , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර වෙත පළා ගොස් සිටි වෙඩික්කරු අද (10) උදෑසන  යළි මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබේ .Sri Lanka Latest News

මොහු මීගමුව , කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇටැම්පොළ ආරච්චිලාගේ අවිෂ්ක මධුසංඛ නැමැති අයෙකි .

මොහු ගම්පහ ” පස් පොඩ්ඩා ” ට ඉකුත් 2022 ජූලි මස වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව , එසැනින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර බලා පළා ගොස් තිබුණි .

ඉන්පසුව අද උදෑසන 06.07 ට සජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.එන්. – 502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණෙමින් සිටි මෙම වෙඩික්කරු වෙත ගුවන් ගමන් තහනමක් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ අතර , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හදුනා ගෙන , අත් අඩංගුවට ගෙන  , පසුව කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී.ජේ.සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මොහු ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව , මෙම වෙඩික්කරු ගම්පහ පොලිසිය වෙත භාර දීමට පියවර ගනිමින් තිබේ .

SendShareShare
Previous Post

මහින්දානන්දත් එක්ක වෙච්ච ගැටුමේදී කකුල කඩාගත් පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂගේ ටිකට් කපයි! I Sri Lanka Latest News

Next Post

අනෙක් නායකයනුත් යාපනේ ගියා! කාමර අස්සේ සාකච්ඡා කළා! රැස්වීම් තිබ්බා! ප්‍රශ්න මොනවත් නෑ! හැබැයි සජිත් ස්මාර්ට් පන්ති කාමර දෙන්න යාපනේ යද්දී තරුණ කොල්ලො කෙල්ලෝ උද්ඝෝෂණය කරයි! උද්ඝෝෂකයන් අතරට ‌ගිහින් සජිත් බය නැතිව කතාකරයි! පාර්ලිමේන්තුවේ කතා කරන්නත් පොරොන්දු වෙයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

කොටිකාවත්ත බස් එකෙත් හිටියා – මැදවච්චියේ සැලුන් එකෙත් හිටියා – අනේ මෙහෙමත් මිනිස්සු…! Sri Lanka Latest News

‘මව්රට’ කලින්ම කියූ හෙළිදරව්ව හරියටම හරි! මාලිමාව හදපු උපුල් කුමරප්පෙරුමව ජවිපෙ මාතරින් පරද්දපු හැටි පුතාගේ මරණයෙන් පසු හෙළිවෙයි! හිතාමතාම මාතර පොඩිම ආසනයට දැම්මා! වෙන ආසනවල රැස්වීම්වලට ගියාම ටිල්වින් වහාම යන්න කිව්වා! අනුරට මචං කියපු එකත් දිරෙව්වේ නෑ! එදා ටිල්වින් ජනිත් විපුලගුණට කළේත් මේ දේමයි! Sri Lanka Latest News

Load More
ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් සංවිධානය කෙරූ ගොවි උද්ඝෝෂණය. Sri Lanka Latest News

Read more
තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

කොටිකාවත්ත බස් එකෙත් හිටියා – මැදවච්චියේ සැලුන් එකෙත් හිටියා – අනේ මෙහෙමත් මිනිස්සු…! Sri Lanka Latest News

කොටිකාවත්ත බස් එකෙත් හිටියා – මැදවච්චියේ සැලුන් එකෙත් හිටියා – අනේ මෙහෙමත් මිනිස්සු…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper