මීට මාස කිහිපයකට ඉහතදී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා වශයෙන් පාර්ලිමේන්තුවේදී කොරෝනා වයිරසය සම්බන්ධයෙන් කල ප්‍රශ්න කිරීම් සහ ඊට එවකට සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ පාර්ලිමේන්තුවේ ප්‍ර්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දුන් ආකාරය ඇතුළත් වීඩියෝවක් මේ දිවනල අන්තර්ජාලයේ මහත් ජනප්‍රියත්වයක් ලබා තිබේ.
පාඨකයන්ගේ දැනගැනීම පිණිස එම වීඩියෝව මෙසේ පළකරමු.










