• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගංවතුරෙන් පීඩාවට පත්වුණු ජනතාවගේ සුවදුක් බලන්න සාගල කඩුවෙල ගිහින්! PHOTOS I Sri Lanka Latest News

June 9, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමේ දී පැරණි චක්‍රලේඛවලින් බැහැරව නව චක්‍රලේඛ අනුව කටයුතු කිරීමට නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා මේ බව සඳහන් කළේ ගංවතුරෙන් බලපෑමට ලක් වූ කඩුවෙල ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් සොයා බැලීමට සහ එම ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

ගංවතුර බැස යාමෙන් පසුව ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී සොයා බැලු සාගල රත්නායක මහතා ජනතාවට නැවත පදිංචිවීම් පහසුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් සපයන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ගංවතුරෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයේ නිවාස දැක බලා ගැනීමටද එක් වූ සාගල රත්නායක මහතා එම නිවාස හිමියන් සමඟ ද කථා බහක නිරත වෙමින් ඉදිරියේ දී මෙම ගංවතුර තත්ත්වය පාලනය කර ගැනීම වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද ඔවුන් සමඟ සාකච්ඡා කළේය.

මේ අතර විදේශ වෛද්‍ය කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් කඩුවෙල ඓතිහාසික ශ්‍රී රන්කඩු පත්තිනි දේවාල පරිශ්‍රයේ පැවති වෛද්‍ය සායනය නිරික්ෂණය කිරීමට ද එක් වූ සාගල රත්නායක මහතා, රන්කඩු පත්තිනි දේවාලයේ කටයුතු සොයා බැලීමට ද අමතක නොකළේය.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සාගල රත්නායක මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු සහාය ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. අප වරින් වර මෙම ප්‍රදේශවලට පැමිණෙන්නේ එතුමා ලබා දුන් උපදෙස් අනුවයි.

ජනතාවට සහන සැලසීමේ කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ බලය අප නිලධාරීන්ට ලබා දී තිබෙනවා. එවැනි තීන්දු තීරණ ගත නොහැකි අවස්ථාවල ඒවා අභියාචනා කමිටුවකට ඉදිරිපත්කර අවසන් තීන්දුව ගැනීමටත් තින්දු කර තිබෙනවා. මෙම සියලු කටයුතුවලින් බලාපොරොත්තු වන්නේ විපතට පත් ජනතාවට ඉතා ඉක්මණින් තම ජිවිත යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය පසුබිම සලසා දීමයි.
අපේ රටේ වැටුප් විෂමතා බොහොමයක් ඇති වී තිබෙනවා. පිළිවෙළකට වැටුප් සකස් නොකිරීම සහ විවිධ අවස්ථාවලදී ක්ෂණික පිළිතුරු ලබාදීමට කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙනවා. වැටුප් විෂමතාව පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් සකස් කිරීමට පසුගිය කැබිනට් මණ්ඩලයේ දී අනුමත වුණා. ඉදිරියේදී එම කටයුතු සිදුවනු ඇතියි.

නමුත් මෙම අවස්ථාව ජනතාව කරදරයට පත් වූ අවස්ථාවක්. ඒ වගේම රට විශාල ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දී හිස ඔසවමින් සිටින අවස්ථාවක්. රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති නමුත් රට මුල්‍ය ගැටලුවකට මුහුණ දී සිටින බැවින් සියලුදෙනා ප්‍රවේශමෙන් කටයුතු කළයුතු කාලයක් තමයි අප ගත කරමින් සිටින්නේ. ඒ නිසා මෙය වැඩ වර්ජන සිදු කිරීමට සුදුසු කාලයක් නොවෙයි.
මෙම කරුණු අවබෝධකරගෙන කටයුතු කරන ලෙස මම සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබේ ප්‍රශ්න අප කිසි විටෙක නොසළකා හරින්නේ නැහැ. ඒ පිළිබඳවත් අපට අවබෝධයක් තිබෙන අතර ඒවා විසදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර තිබෙන බවද කිව යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා සහ කඩුවෙල ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-06-08

SendShareShare
Previous Post

රනිල් එවපු පණිවුඩය ලණුවක්! මහින්දයි බැසිලුයි දෙන්නාම එක මතයක! රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

Next Post

සජබ ආණ්ඩුවක් යටතේ කොලඹ ගංවතුර සම්පූර්ණයෙන්ම නැතිකිරීමේ වගකීම මරික්කාර්ට? කොලොන්නාව මුල්කරගෙන ගංවතුර නැත්තටම නැති කරන දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කරන බව විපක්ෂනායක කොලොන්නාවට ගිහිල්ලාම ජනතාවට පොරොන්දුවක් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.