සමගි ජන බලවේග රජයක් යටතේ කොළඹ ගංවතුර තත්ත්වය සම්පූර්ණයෙන්ම නැති කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ පසුගියදා විපක්නායක සජිත් ප්‍රේමදාස මහතා කොලොන්නාවේ කළ සංචාරයක් අතරතුරදීය.
එහිදී වැඩිදුරටත් විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේ කොලොන්නාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවකි.









