• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහ රෑ ගංවතුරට පැන වක් ඔයේ ගසාගෙන ගිය යුවළක් බේරා ගත් පාදුක්කේ චරිත්මා සිසුවි‌යගේ වීර ක්‍රියාව සජිත් අගයයි! අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අත දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 8, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

අපේ රටේ විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවල දී ගෞරව නාම ලබා ගන්නා බවත් එවන් තත්ත්වයක් මත පසුගිය දා ඇති වූ මහා ගංවතුරට හසුව පාදුක්ක වග පොළ ආසන්නයේ ඇති වක් ඔයේ ගසා ගෙන ගිය අඹු සැමි යුවලක් බේරා ගත් පාදුක්ක සිරි පියරතන විදුහලේ ඉගෙනුම ලබන 17 හැවිරිදි වියේ පසුවන චරිත්මා ජිනේන්ද්‍රි මාඉටිපේ නැමැති දියණියගේ විරෝධාර ක්‍රියාව අගයා ඇයට ද ගෞරවයක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ඇය ඇයගේ ජීවිතයත් පරදුවට තබා මේ සිදු කර ඇත්තේ මහා පරාර්ථකාමී උසස් ක්‍රියාවක් බවත් මේ ගංවතුර නිසා ඇයගේ පොතපත, දේපල පවා විනාශ වී ඇති මොහොතක ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සමගි ජන බලවේගය රුපියල් දෙලක්ෂ පනස්දහසක පරිත්‍යාගයක් කරනා බවත් ඇයගේ මේ වීරෝධාර ක්‍රියාව කිසිම අවස්ථාවක මුදලින් තක්සේරු කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගිය දා පාදුක්ක වක් ඔයේ ගසා ගෙන ගිය අඹූ සැමි යුවලක් බේරා ගත් පාදුක්ක සිරි පියරතන විදුහලේ ඉගෙනුම ලබන 17 හැවිරිදි වියේ පසුවන චරිත්මා ජිනේන්ද්‍රි මාඉටිපේ දියණිගේ එම වීර ක්‍රියාව ඇගයීමට ලක් කර ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු හොඳින් කර ගෙන උසස් පුද්ගලයකු ලෙස රටට සේවය කිරීමට හැකිවේවා යනුවෙන් ප්‍රාර්ථනා කරනා බවත් ඇයගේ මේ ක්‍රියාව රටේ සෑම පුද්ගලයකුටම ආදර්ශයක් බවත් එම නිසා ඇයට සිය ගෞරවය හා ප්‍රණාමය පුදකර සිටින බවත් රජයෙන් පවා ඇයට ලබා දිය යුතු ඉහළම ගෞරවය ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

කොළඹ නගරෙ තාම වැස්ස ගමන් වතුර පිරෙනවා! රටේ මැති ඇමැතිලා ගංවතුර නැවැත්තුවා කියනවා! ලස්සන කොළඹ ඉවරයි! ආශ්චර්යය දියවෙයි! Sri Lanka Latest News

Next Post

‘දියඹ දිනන ජන රැල්ල’! දහස් ගණන් ධීවර ජනතාවක් එක්ක සමඟි ධීවර බලවේගයේ හලාවත සමුලුව ඇරඹෙයි! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.