ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒකල ප්‍රදේශයේ ඉදි කෙරුණු Cephalosporin එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්විය.Sri Lanka Latest News
මෙල්වා සමූහ ව්‍යාපාරය යටතේ Sands Active පුද්ගලික සමාගම විසින් මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර සමරු ඵලකය නිරාවරණය කර නව කර්මාන්තශාලාව විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.
මෙම අවස්ථාවට සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාද එක්ව සිටියේය.










