• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

60ට වැඩි ලක්ෂ 32කින් 34%ක් අනාථයි! Sri Lanka Latest News

June 8, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

මෙරට වයස අවුරුදු 60ට වැඩි ජනගහනය ලක්ෂ 32කට ආසන්න වන අතර, ඔවුන්ගෙන් 34%ක පිරිසක් ජීවත් වන්නේ තමන් සතු මුදල් ස්ථාවර තැන්පතු ලෙස බැංකුවල තැන්පත් කර එයින් ලැබෙන පොලියෙන් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. (Sri Lanka Latest News)

පසුගිය කාලය පුරා ලංකාවේ වැඩිහිටි ජනගහනය ශීඝ්‍ර ලෙස වර්ධනය වූ අතර, අවුරුදු 55ට වැඩි පිරිස මේ වන විට ලක්ෂ 39 ඉක්මවා ඇත.
එසේම අවුරුදු 65ට වැඩි ජනගහනය ලක්ෂ 25 ඉක්මවා ඇත.

මෙම ජනතාවට නිශ්චිත ආදායම් මාර්ග නොමැති අතර, එහි සැලකිය යුතු පිරිසක් තමන් සතු මුදල් බැංකුවල තැන්පත් කිරීම තුළින් ලැබෙන පොලී ආදායමෙන් දිවි ගෙවන බව සඳහන්ය.

එහෙත් මේ වන විට ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතිකය 9% දක්වා පහත දමා ඇත. මේ නිසා ඔවුන්ගේ ආදායම් සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇත.

සාමාන්‍යයෙන් ලක්ෂ 10ක තැන්පතුවක් පවත්වාගෙන යන අයකුට පොලිය ලෙස මාසිකව ලැබෙන්නේ රුපියල් 7,500ක් වැනි මුදලකි.
එහෙත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලබන මෙම දරිද්‍රතා මායිම 2024 මාර්තු මාසය වන විට වාර්තා වන්නේ රුපියල් 16,619ක් වශයෙනි.

මේ අනුව පුද්ගලයකුට ජීවත් වීම සඳහා අවශ්‍ය අවම ආදායමක්වත් ඔවුන්ට නොලැබෙන අතර, ඒ තුළින් වැඩිහිටි ජනතාව දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කළේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට කඳවුරක් කරලා තිබ්බ කොලොන්නාවේ රාජසිංහ විදුහලට මරික්කාර් සජිත්ගෙන් ස්මාර්ට් පන්ති කාමරයක් අරන් දෙයි! කොච්චර අපහසුතා තිබුණත් කොලොන්නාවට එන රුපියලක්වත් ‌මම අතාරින්නේ නෑ! රාජ්‍ය ඇමැතිත් එක්ක ලොකු ෆයිට් එකක් කරලා 10000ක දීමනාවක් ලබා ගත්තා! මීතොටමුල්ලට අලුත් ඉස්කෝලයකුත් ගේනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

පිස්සු කෙළලා ඉල්ලගෙන කන්න එපා! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper