මෙවර පොසොන් පිංකම සිදුකිරීමට මාලිමාවේ ගෝලයන් ඉඩ නොදෙන බව මිහින්තලේ නායක හිමියෝ කීහ.Sri Lanka Latest News
උන්වහන්සේ කියා සිටියේ පුරාවිද්‍යාවේ රාජකාරී කරන මාලිමාවේ අනුර කුමාරගේ ගෝලයකු නිසා මේ වනවිට කොඩියක් දැමීමට, දන්සලක් දීමට, හට් එකක් ගැසීමට ඉඩ නොදෙන බවකි.
බලය ගැනීමට පෙරාතුව මෙසේ නම් බලය ගත් පසු කෙසේ හැසිරෙනු ඇතිද යනුවෙන් උන්වහන්සේ ප්‍රශ්න කර සිටියහ.









