වතු කම්කරුවන්ගේ වැටුප් සියයට 70කින් වැඩි කිරීමේ ගැසට් නිවේදනයට එරෙහිව වැවිලිකරුවන්ගේ සංගමය (PA) අභියාචනාධිකරණය නඩු පවරා ඇත.Sri Lanka Latest News
මෙම නඩුව සිකුරාදා කැඳවූ අවස්ථාවේ විරෝධතා කැඳවීමට අවසර දුන් අතර අද දින (3) යළි විභාගයට ගැනීමට නියමිතය.
වතු කම්කරුවන්ගේ සියයට 70 ක වැටුප් වැඩිවීමක් ක්‍රියාත්මක කිරීමට රජය කරන අවධාරනයට වැවිලිකරුවන්ගේ සංගමය දැඩි ලෙස විරුද්ධ වී ඇත්තේ මෙය ක්‍රියාත්මක වුවහොත් කර්මාන්තය කඩා වැටීමට හේතු වන බව පෙන්වා දෙමිනි.









