• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සම්භාව්‍ය චිත්‍රපටයක් ගෙදරදීම සාදාගන්නා ආකාරය ! අපේ විචාරකයෝ කියන දේවල් මෙන්න ! Sri Lanka Latest News

June 2, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

Ingredients :

★ වෙනස් ආකෘතියක බටහිර චිත්‍රපටයක්
★ කාමරයක්
★ ටැප් එකක්
★ එළවළු කපන පිහියක්
★ පූසෙක්
★ බල්ලෙක්
★ ඔම්ලට් එකක් සකසාගත හැකි පෑන් එකක්
★ ප්‍රසිද්ධියේ ඇඳුම් මාරුකරන්න කැමැති නිළියක්
★ අත වනපු ගමන් ගෙන්න ගන්න පුළුවන් නළුවෙක්
★ හොඳ තත්ත්වයේ පෑන්ටියක් සහ බ්‍රෙෂියරයක්
★ බාත් ටවල් එකක්
★ ඈෂ් හෝල්ඩරයක්
★ සිගරට් එකක්
★ගිනිපෙට්ටියක්

චිත්‍රපටය සාදාගන්නා ආකාරය (Sri Lanka Latest News)

චිත්‍රපටය තිරගත කිරීමට සති හතරකට පෙර බොරැල්ල හන්දියෙන් කොල්ලකු අල්ලාගෙන ඌ⁣ට තමා තෝරාගත් චිත්‍රපටය පෙන්නා කවුරු හෝ සමග එක්ව සෙට්එක සකසා දෙන්න යැයි ඉල්ලා අර චිත්‍රපටයේ ආකාරයට ගෙදර කාමරය සකසා ගැනීම.ක්ලෝත්ෆෝබියාවෙන් පෙළෙන නිළියක් ලවා කැමරාව ඉදිරියේ රෙදි මාරුකරන්න සලස්වන්න.

ඉන්පසු ඇයට සෙමින් නිරුවතින් ඇවිද යන්නැයි පවසන්න…. ඇය කාමරයෙන් එහාට හැරෙද්දී නිදා සිටින පූසාට කැමරාව අල්ලන්න. ඉන් පසු ඇය කුස්සියට හැරෙන තැනදී බල්ලාගේ ක්ලෝසප් එකක් ගෙන බුරන හඬක් පසුබිමට එකතු කරන්න.

ඉන් පසු නිරුවතින් කුස්සියට යන කාන්තාව ටැප් එකෙන් බටු ගෙඩියක් සෝදා පිහියෙන් කපන සමීප රාමුවක් ගන්න (එයට විචාරකයෝ පුරුෂ විරෝධය වැනි මහා අර්ථයක් දෙනු නොඅනුමානය.) දැන් බටු ගෙඩිය තෙල් ටිකක් දා බදින්න. (‘අහෝ ස්ත්‍රී හිස්ටරික බව’ විකල්ප විචාරකයෝ හඬනු ඇත.)

දැන් පූසා මේසය උඩය. ඌ බදින ලද බටු ව්‍යංජනය දෙස බලා සිටී. (එය පුරුෂ ලිංගයේ ස්ත්‍රී පිලිබිඹුවකැයි කේ.කේ. සමන් ලියනු ඇත. අපූර්වයි.)

පසුබිමෙන් පිරිත් ස්වරයක් ඇසේ. කාන්තාව බිත්තරයක් කඩා පෑන් එකට දමයි. එය පෙන්වන්නේ සෙවණැල්ලක් පරිදිය (එය ගබ්සාවේ සංකේතයක් යැයි අජිත් ගලප්පත්ති ලියනු ඇත.)

උයා අවසන් වූ නිරුවත් ස්ත්‍රිය දොර අසල සිටින බල්ලාට හාදුවක් දී නාන කාමරයට වැද නිරුවතින්ම ස්නානය කරයි. (ක්‍කදිැමච) නාන කාමරයේ කොනක පෑන්ටිය සහ බ්‍රෙෂියරය එල්ලෙයි. (ක්‍කදිැමච) (ස්ත්‍රිය ආත්මය උනාදමා මාක්ස්වාදය ස්නානය කරයි. ඒ, චූලානන්ද සමරනායකය.)

ඉන් පසු ඇය බාත් ටවල් එකකින් හිස කෙස් එකට බැඳ නිරුවතින්ම සාලයට පැමිණ මාකස්ගේ රුව පිංතාරු කළ කුෂනයක් මත සුවපහසුවට හිඳගෙන පසෙක ඇති ගිනිපෙට්ටිය දල්වා සුවපහසු ලෙස දුම් උගුරක් උරයි. (සමාජවාදයට පශ්චාත් භාගය දුන් ධනවාදයේ ව්‍යාජ ස්ත්‍රීත්වය යැයි ජයසිරි අලවත්ත ලියනු ඇත.)

චිත්‍රපටයට තෝරාගත් පූසාව කන්න නොදී දවසක් තබා ඌ හඬ නඟන කෙඳිරිය වෙනම පටිගත කර පසුබිම් සංගීතය ලෙස භාවිත කළ හැකිය. (ස්ත්‍රී වැජයිනාවේ කෙඳිරිය සංගීතය පිලිබිඹු කළා යනුවෙන් ගාමිණී වියන්ගොඩ ලියනු ඇත.)

දැන් ඔබ සම්භාව්‍ය වැඩිහිටි චිත්‍රපටයක් නිපදවා තිබේ. එයට සිංහල බෞද්ධ මුහුණුවරක් දීමට අවැසි නම් ඔබ කළ යුත්තේ නිරුවත් ස්ත්‍රිය සිගරට් දුම මුදාහරින දර්ශනයට සමපාතව බුදු පිළිමයක් ඉදිරියේ හඳුන්කූරක් දැල්වෙන ආකාරය ප්‍රදර්ශනය කිරීමයි. (සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයට ස්ත්‍රීලිංග ප්‍රහාරයක් යැයි චින්තන ධර්මදාස කියනු ඇත)

දැන් ඔබ කළ යුත්තේ ඔබ කොපිකළ චිත්‍රපටය ඒ රටේ තිරගත වන විටම සතියෙන් දෙකෙන් පෝලිම පන්නා මණ්ඩලේට බෝල බස්සා මහජන ප්‍රදර්ශනය කිරීමය.

ඉන්පසු මාකටින් පාරක් දුන් විට මා පෙර කිව් විචාරක ඔස්තාර්ලා ඔබව මෙරට ලෙස්ටර් ජේම්ස් බවට පත්කරනු ඇත. ඉතින් මන්ද පමා,
දැන්ම පටන් ගන්න….

උපේක්ෂා නුවන්ශ්‍රීනි

SendShareShare
Previous Post

සජිත්ගේ ත්‍රිකුණාමල ගොවි සමුලුවේදී ‘සන්ධාන-ශ්‍රීලනිප-පොහොට්ටු’ පදාස පිටින් ගැලවී සජබයට එක්වෙයි! හිටපු මන්ත්‍රී-ඇමැතිනී ආරියවතී ගලප්පත්ති-MKDSගෙ පුතා ඇතුලු හිටපු මන්ත්‍රීවරු රැසක් සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අවුරුදු 9ක දැරියක් දූෂණය කර මරාදාපු මේ සැකකරු අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි! Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.