• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි 647ක් දීලා රේගුවට ගෙනාපු ස්කෑන් යන්ත්‍රය සතපහක වැඩක් නෑ! කව්ද මේ වගේ බාල යන්ත්‍රයක් ගේන්න නිර්දේශ කළේ? කව්ද ගේන්න ගියේ? කාගෙ සාක්කුවටද සල්ලි කුට්ටි ගියේ? I Sri Lanka Latest News

June 2, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
රේගු නිලධාරීනුත් බද්දට එරෙහිව හිටගනී!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ රේගුවට  රුපියල් කෝටි 647ක් පමණ වැය කර මිලදී ගත් පරිලෝකන පද්ධතිය ඵලදායිත්වයෙන් අඩු ඉතා  දුර්වල එකක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම  වාර්තාවක (2024)  සඳහන් වේ.

මෙම පද්ධතිය මිලදී ගැනීම සඳහා වැය කර ඇති මුදල 2021 සහ  2022 වර්ෂ වලදී රේගුවේ  ත්‍යාග අරමුදලට මාරු කරන ලද මුළු ත්‍යාග මුදලට සමාන බවද එම වාර්තාවේ දැක්වේ.

මෙම පද්ධතියෙන් හැකියාව ලැබී තිබුණේ දිනකට වරායෙන් මුදා හරින බහාලුම් වලින් පහෙන් එකක් පමණ වූ අඩු ප්‍රමාණයක් පරීක්ෂා කිරීමට පමණක් බව සඳහන් කරන වාර්තාව  තොග වශයෙන් ආනයනය කරන භාණ්ඩයන්හි පරිලෝකන රූප තද අඳුරු පැහැයකින් යුක්ත වීම දියර වර්ග ඇතුළත්  බහාලුම් පරිලෝකනයෙන් ඵලදායි විශ්ලේෂණයක් කිරීම අපහසුවීම සහ ඉතා ඉහළ ඝනත්වයෙන් යුක්ත ටයිල් ග්‍රැනයිට් යකඩ යනාදී භාණ්ඩ අතර සඟවා ගෙන එන දෑ හඳුනා ගැනීම අපහසු වීම ආදී දුර්වලතා මෙම පද්ධතියේ නිරීක්ෂණය වූ බව ප්‍රකාශ කරයි.

පරිලෝකන පද්ධතියේ කාර්යක්ෂමතාව අඩුවීම අපනයනකරුවන් අතර වැරදි කිරීම සඳහා පෙළඹවීමක් ඇති කිරීමට හේතුවී ඇතැයිද  වාර්තාව සඳහන් කරයි.

මෙම තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රේගුවේ අරමුදල් පිළිබඳ 2024  විශේෂ විගණන වාර්තාවේය.

SendShareShare
Previous Post

මුලින් ලාල්කාන්ත කට වරද්දා ගත්තා! දැන් ජවිපෙ ආණ්ඩුවක මුදල් ඇමැති-ආර්ථික කමිටුවේ ප්‍රධානී හඳුන්නෙත්තිත් කට වරද්දා ගනී! හාදයා- ආර්ථික ඝාතකයා කියා කීවාට ඉලෝන් මස්ක්ගෙන් සමාව ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

සජබ-මාලිමා විවාදයත් ඇරඹෙයි! හඳුන්නෙත්ති කියපු කතාවලට හර්ෂ උත්තර දෙයි! විෂය දැනුමකුත් නෑ! සැලැස්මකුත් නෑ! අත්දැකීමකුත් නෑ! ලෝකය ගැන අවබෝධයකුත් නෑ! ජීවිතේට රස්සාවක් කරලත් නෑ! ඉතින් කොහොමද රටක් හදන්නේ? ඒක විශ්වාස කරන්න පුළුවන්ද? එක්කෙනෙක්ට රටක් වෙනස් කරන්න බෑ! ඒකට නායකත්වයත් එක්ක හොඳ කණ්ඩායමක් ඉන්න ඕනේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

පුංචි තිරය හරහා ප්‍රේක්ෂක සිත් සොරාගත් ඇය, කාලෙකින් නිර්මාණයකින් දැකගන්න ලැබුණේ නැහැ. හැබැයි ඇයට තියෙන ප්‍රේක්ෂක ආදරයේ නම් කිසිම අඩුවක්...

Read more
තෙල් අඩු කළා!

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.