වසර හතරක සිර දඬුවමක් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.Sri Lanka Latest News
පසුගිය 2016 වසරේදී කූරගල රජමහා විහාරස්ථානය සම්බන්ධ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ජාතින් අතර අසමගින් ඇතිවන අකාරයට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඥානසාර හිමිට පසුව වසර හතක සිර දඬුවමක් නියම කෙරිණි.
එම ලිපිය පහත දැක්වෙයි.











