• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමාජ මාධ්‍යවල බොරුවට කෑගහන්න එපා! මැයි මාසෙ විවාද දෙකටම අපි සූදානම්! දින දාගන්න නලින්ද එන්නෙ නැති නිසා මම සූදානම් ජවිපෙ කාර්යාලයට ඇවිත් දින දාගන්න! එතකොට රටටම බලාගන්න පුලුවන් කයියනායකලාගේ වැඩ ගැන! නලින් ජවිපෙ මූලස්ථානයට යන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

May 18, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘‘ජනතා විමුක්ති පෙරමුණ විවාදයට තනිවම දිනයක් දා ගෙන සමගි ජන බලවේගය විවාදයට සහභාගි වෙන්නේ නෑ කියලා සමාජ මාධ්‍ය ජාලාවල විශාල ප්‍රචාරයක් ගෙන යනවා. විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් දිනයක් වේලාවක් යොදා ගැනීමට හමුවෙලා සාකච්ඡා කරමුයි කියලා සමගි ජනබලවේගය විසින් ජනතා විමුක්ති පෙරමුණට ලිඛිතව දැනුම් දුන්නා. නමුත් ඒ කිසිවකට ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රතිචාරයක් නෑ. ඒ වගේම මේ සඳහා මැදිහත්වෙන ලෙස නීතිඥ සංගමයටත් ආරාධනා කළා. මේ කිසිවකට ඔවුන් ප්‍රතිචාරයක් මේ වනතුරු දක්වලා නෑ.Sri Lanka Latest News

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මෙසේද පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණ මැයි 20 ට පෙර විවාදය පැවැත්විය යුතුයි කියලා බොරුවට සමාජ මාධ්‍ය වල කෑ ගහනවා. සමාජ මාධ්‍ය වල විවාද කරන්න බෑ නේ.

මුලින්ම සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සහ ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටු අතර විවාදය පවත්වමු කියලා අපි යෝජනා කළා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ එහිදී පැවැසුවා මුලින් පක්ෂ නායකයන් දෙපළ අතර විවාදය පවත්වමු කියලා. ඒ අවස්ථාවේ සමගි ජනබලවේගය ජාතික ජනබලවේගයට දැනුම් දුන්නා නායකයන් අතර විවාදයට සහ ආර්ථික කමිටු අතර විවාදයට සූදානම් කියලා.

විවාදය සඳහා දිනයක් යොදා ගැනීමට ස්වාධීන ආයතනයක් තෝරාගත් පසු එම ආයතනය සමඟ කටයුතු කරන්න නොහැකි බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. මේ ආකාරයට විවාදය මගහැරපු පිරිස එක විවාදයක් සඳහා දින යොදාගෙන බොරුවට කෑ ගහනවා. සමගි ජනබලවේගය පැවසුවා විවාදය මැයි මාසය ඇතුළත පවත්වන්න සූදානම් කියලා. 20 ට පෙර විවාදය පවත්වමු කියලා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ 20 න් පස්සේ අනුර දිසානායක රට සවාරියක් යන්න සූදානම් වෙලාද දන්නැ ඉන්නේ.

සමගි ජනබලවේගය විවාද දෙක සඳහාම සුදානම්. ඒ සඳහා එකවර දින යොදාගන්න අවශ්‍යයි. විවාද දෙකම මැයි මාසය තුළ පවත්වමු. ජනතා විමුක්ති පෙරමුණ විවාදය සම්බන්ධිකරණය සඳහා පත් කළ නලින්ද ජයතිස්සට මාව හමුවෙන්න බැරිනම් මම ජවිපෙ කාර්යාලයට එන්නම් නලින්දව හමුවෙලා මේ ගැන සාකච්ඡා කරන්න.

මේ විවාද දෙකම පැවැත්තුවොත් රටේ ජනතාව දැන ගන්නවා කයියනායකලාගේ කයිය විතරයි තියෙන්නේ වැඩපිළිවෙළක් නෑ කියලා. ජනතා විමුක්ති පෙරමුණට සියලු දේ සඳහා ඉන්නේ සුළු පිරිසක්. ඒ නිසා තමයි ඔවුන් මේ විවාද වලින් පලා යන්න විවිධ කතා කියන්නේ.

ඒ වගේම ඉන්දියානුව සහ ලංකාව පාලමකින් , ඉන්දන නලයකින් , විදුලි රැහනකින් , බද්ද කරන්න යනවා කියලා සමාජයේ කතාකාවතක් ඇති වෙලා තිබෙනවා. මම නම් කියන්නේ බද්ද වෙන්න ඕන කියලා. හැමදාම දූපත් මානසිකත්වයෙන් හිටපු නිසා තමයි ලංකාව විනාශ වුණේ. ඉන්දියාව සමඟ ලංකාව බද්ද විය යුතුයි. අදානිලා අම්බානිලා එන්න ඕන. ඉන්දියාවේ ආයෝජකයන් ලංකාවට ගෙන්න ගන්න ඕනි. ඉන්දියානු විරෝධයකින් අපි කටයුතු නොකළ යුතුයි. ලෝකය සමඟ අපි බද්ද විය යුතුයි. සමගි ජනබලවේගයේ ආර්ථික වැඩපිළි‍වෙළ එයයි.
ලෝකය සමඟ එකතුවෙලා රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. සමගි ජනබලවේගය විශ්වාස කරන්නේ සමාජ වෙළඳපොල ආර්ථිකය සහ මානුෂීය ධනවාදය. පොඩි මනුස්සයා රැක ගනිමින් , පොඩි මනුස්සයාගේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යා යුතුයි. සමගි ජනබලවේගය රජයක් තුළින් ආයෝජන ලංකාවට ගෙන එන ලෙස ලෝකයේ සිටින ආයෝජකයන්ට ආරාධනා කරනවා. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයනවා.‘‘

SendShareShare
Previous Post

බෙදන මෑන්-බස් මෑන්-කොම්පියුටර් මෑන්-ස්මාර්ට්බෝඩ් මෑන්-පෑඩ් මෑන් වගේ මොන නමක් පටබැන්දත් මේ රටේ ජනතාව මේ පීඩාවෙන් මුදාගන්නේ මේ මෑන්ම තමයි! රට ගොඩගන්න පුලුවන් ඔළුගෙඩි පෙන්වලා නෙමෙයි දැනුමෙන්-බුද්ධියෙන්-නව තාක්ෂණයෙන්! VIDEO I PHOTOS I Sri Lanka Latest News

Next Post

මහජන බැංකුව දළදා මාලිගාවත් එක්ක ලොකු සමාජ සුබසාධන වැඩකට අතගහයි! බෞද්ධ සුබසාධන අරමුදලක් අරඹයි! දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනමයි! I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

අලුතින් සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.