• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

නිරෝගී දිවියකට මඟ පාදන Huawei තාක්ෂණික උපාංග පෙළ

April 25, 2020
in Business
Reading Time: 1 min read
A A
නිරෝගී දිවියකට මඟ පාදන  Huawei තාක්ෂණික උපාංග පෙළ
Share on WhatsAppShare on Facebook

ලොව ප්‍රමුඛතම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උපාංග සහ සේවා සපයන්නෙකු වන Huawei විසින්, සිය පාරිභෝගිකයින්ට නිරෝගී සහ සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට උපකාරී වන තාක්ෂණික උපාංග කිහිපයක් මෙම වසරේ ප්‍රථම කාර්තුවේදී හඳුන්වා දෙනු ලැබීය.
මෙම නිෂ්පාදන අතර ඇති Huawei Watch GT2 මිලිමීටර් 46ක ප්‍රමාණයේ ඔරලෝසුව අඟල් 1.39ක AMOLED තිරයකින් සහ පික්සල් 454ං 454ක resolution සහ nits 1000ක දීප්තියකින් ද යුක්ත වේ.

නවතම Huawei Band 4 අලංකාර නිමාවකින් සහ සිත් ඇඳ ගන්නාසුලු වර්ණයන්ගෙන් වෙළෙඳ පොළ තුළ දක්නට ලැබෙන අතර එය සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීමේ අරමුණින් යුතුව ක්‍රියා කරන සියලු දෙනා වෙනුවෙන්ම නිපදවා ඇති බව කිව හැකිය.

Huawei සමාගමේ තවත් විශිෂ්ට නිෂ්පාදනයක් වන Huawei Smart Scale තුළින් Bioelectrical Impedance Analysis (BIA) තාක්ෂණය හරහා නිවැරදිව ශරීර සංයුතීන් මිනුම් කර ගැනීමේ හැකියාව පරිශීලකයාට හිමි කරදෙයි. ශරීරයේ ස්කන්ධය, Body Fat%” BMI සහ ප්‍රෝටීන මට්ටම, Visceral fat” Muscle mass, ශරීරයේ ජල මට්ටම, mass සහ BMR ඇතුළු ශරීර දර්ශක 09ක් Huawei Smart Scale තුළට අන්තර්ගත කර ඇති අතර මේ හරහා පරිශීලකයාට ශරීරයේ ස්කන්ධය සහ මේද තත්ත්වයන් ඇතුළුව පරිපූර්ණ සෞඛ්‍ය වාර්තාවක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.

SendShareShare
Previous Post

ආණ්ඩුව සල්ලි අච්චු ගහන හැටි මරික්කාර් හෙළි කරයි (VIDEO)

Next Post

සම්පත් බැංකුව, PickMe සමඟ අසමසම සේවාවක් අරඹයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.