පසුගිය 01 වැනිදා සමගි ජන බලවේගයේ මැයි දින පෙළපාලියට බුලත්සිංහල ප්‍රදේශයේ පුද්ගලයකු රැගෙන යෑම නිසා ඊට උරණ වූ බුලත්සිංහල ඈගල්ඔය කොට්ඨාසයේ ජාතික ජන බලවේගයේ සංවිධායකවරයා තමන්ට පහරදුන් බවට එම කොට්ඨාසයේ සමගි ජන බලවේගයේ සංවිධායක සුමිත් සේනක මහතා බුලත්සිංහල පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා. (Sri Lanka Latest News)









