වසර එකහමාරකට පසු යළිත් පාර්ලිමේන්තු පැමිණි මුජිබර් රහුමාන් මහතා අද දිනයේදී ඩයනා ගමගේ මහත්මිය නීත්‍යානුකූල නොවන ලෙස මන්ත්‍රී ධූරය දැරීම සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව් කිහිපයක්ම සිදු කළේය.Sri Lanka Latest News
එහිදී ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරමින් ඒ මහතා වත්මන් ආගමන විගමන පාලකවරයාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළේය.
හිටපු පාලක නිකුත් කළ ලිපිය!









