ගෝලීය වසංගත තත්ත්වයක් මධ්‍යයේ වුව සමරනු ලබන රාමසාන් උපවාස සමයේ නිවෙසටම වී සියලු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් රටම පමණක් නොව ලොවම බේරා ගැනීමට සියලු දෙනාම කැපවිය යුතු බව සදහන් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා රාමසාන් උපවාස පණිවුඩයක් නිකුත් කොට තිබේ.
එහි මෙසේද සදහන්ය.











