• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජර්මනියෙන් අලුත් සාක්ෂි ලැබිලා! ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් සමාගම ලංකාවට BMW ‌ගෙන්වීමේදී ලොකු වංචාවක් වෙලා! යළි පරීක්ෂණයක් අරඹන්න අභියාචනාධිකරණය අවසර දෙයි! I Sri Lanka Latest News

May 9, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් සමාගම විසින් ශ්‍රී ලංකාවට BMW මෝටර් රථ ආනයනය කිරීමේදී සිදුව ඇති වංචාවන් සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් ආරම්භ කළ හැකි බව අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න සහ විනිසුරු ශෂී මහේන්ද්‍රන් යන මහත්වරු දැනුම් දුන්හ.Sri Lanka Latest News

ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා ඉදිරිපත් කළ විරෝධතාව පිළිගනිමින් අභියාචනාධිකරණය මෙම අවසරය ලබා දී ඇත.

මීට පෙර රේගුව පරීක්ෂණයක් පවත්වා ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් සමාගම විසින් ශ්‍රී ලංකාවට BMW මෝටර් රථ ආනයනය කිරීමේදී මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බව පවසමින් එක් වාහනයකට රුපියල් 100000/- බැගින් දඩයක් නියම කළේය.

ඊට එරෙහිව ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් සමාගම විසින් අධිකරණයෙන් තහනම් නියෝගයක් ගැනීමට පියවර ගෙන තිබිණ.

කෙසේවෙතත් ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් සමාගම විසින් ශ්‍රී ලංකාවට BMW මෝටර් රථ ආනයනය කිරීමේදී සිදුව ඇති වංචා පිළිබදව ජර්මානු රේගුවෙන් නව සාක්ෂි ලැබීමත් සමග නැවත වතාවක් පරීක්ෂණ ආරම්භ කිරීමට අවසර ලබා දෙන ලෙස රේගුව වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.

අදාළ කරුණු දැක්වීමෙන් පසු නැවත පරීක්ෂණයක් ආරම්භ කළ හැකි බව අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න සහ විනිසුරු ශෂී මහේන්ද්‍රන් යන මහත්වරු දැනුම් දුන්හ.

CA-WRT-0415-22.pdfDownload
SendShareShare
Previous Post

ඩයනා අපිට හොර සහතික පෙන්වලයි මන්ත්‍රීකම අරන් තියෙන්නේ! නීතිවිරෝධීව අවුරුදු 4ක් තිස්සේ ගත් පඩි-දීමනා-වරප්‍රසාද පොදු දේපොළ පනත යටතේ යළි ගන්න නීති ක්‍රියාමාර්ග ගන්නවා! සජබ මහලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිවරයා උත්තර නොදී ගිය සජිත්ගේ කතාව මෙන්න! අපායක් බාර අරන් වැල් පාලමේ ගිහින් ගොඩ දැම්මා කියපු රටේ සිද්ධ වෙලා තියෙන විනාශය සජිත් එකින් එක සභාවට පෙන්වා දෙයි! ජනාධිපතිගේ මල් වට්ටියට අත නොගැසූ හේතුවත් කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News
Astrology

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

Load More
UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

‘පාස්කු බෝම්බය පුපුරනකොට රාජපක්ෂලා හිටියේ ඔක්තෝබර් කුමන්ත්‍රණ බෝම්බයට අහුවෙලා උන්හිටි තැන් නැතිවෙලා…’Sri Lanka Latest News කවුදෝ කීවේ පත්තර කඩේ පත්තර...

Read more

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.