ඩයනා ගමගේ මහත්මිය ව්‍යාජ සහතික පෙන්වා මන්ත්‍රී ධූරය ලබා ගෙන ඇති බැවින් ඇයට එරෙහිව නීත්‍යානූකූල පියවර ගන්නා බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ නීතිවිරෝධීව අවුරුදු 4ක් තිස්සේ ගත් පඩි-දීමනා-වරප්‍රසාද පොදු දේපොළ පනත යටතේ යළි ගැනීමටද නීති ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් නීතීඥවරුන් සමග සාකච්ඡා කරමින් සිටින බවකි.