• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හර්ෂට කෝටි 5යි! කාවින්දට කෝටි 6යි! මාන්නප්පෙරුමට කෝටි 5යි! ගයන්තට කෝටි 5යි! ෆවුසිට කෝටි 8යි! ඉෂාක්ට කෝටි 10යි! සජබ මන්ත්‍රීවරුන්ට රනිල් කෝටි 32ක් වෙන්කරලා! ඒ මදිවාට රනිල් හමුවී හිතවතුන්ට බාර් ලයිසන් අරන් දෙන්නත් විපක්ෂ මන්ත්‍රීවරු මැදිහත් වෙලා! මන්ත්‍රී කණ්ඩායමේදී ඔක්කොම ඇදෙන ලකුණු! I Sri Lanka Latest News

April 23, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ මැදිහත් වීමක් මත සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 06 දෙනකුට ඔවුන් ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තා වෙනුවෙන් නියමිත ක්‍රියා පටිපාටිය උල්ලංඝණය කරමින් රුපියල් කෝටි 32කට අධික මුදලක් ලබා තිබේ.Sri Lanka Latest News

මෙම මුදල් නිදහස් කර දී ඇත්තේ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මඟින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට ප්‍රමුඛත්වය නොදී මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමති ලෙස ජානාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.

ඒ අනුව සමගි ජනබලවේගයේ මන්ත්‍රි ආචාර්ය හර්ෂද සිල්වාට රුපියල් පන් කෝටි දෙලක්ෂයක (රු. 50,200,000) මුදලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිදහස් කර දී තිබේ.

එමෙන්ම සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි අජිත් මාන්නපෙරුමට රුපියල් හාරකෝටි අනූනව ලක්ෂ අසූ හයදහස් දෙසිය පනහක් (රු. 49,986,250)ද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි කාවින්ද ජයවර්ධනට රුපියල් හයකෝටි අනූ ලක්ෂයක (රු. 69,000,000) මුදලක්ද සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ගයන්ත කරුණාතිලකට රුපියල් පන්කෝටි දසලක්ෂයක (රු. 51,000,000) මුදලක්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිදහස් කර දී ඇත.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රුපියල් අටකෝටි දාසයලක්ෂ හැත්තෑ හත්දහස් තුන්සිය හැත්තෑ හයයි සත අනූ හතරක (රු. 81,677,376.94) මුදලක්ද අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමාන්ට රුපියල් කෝටි දහයක (රු. 100,000,000) මුදලක්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සෘජුවම නිදහස් කර තිබේ.

මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් විමධ්‍යගත අයවැය වැඩසටහන 2024 සම්බන්ධව නිකුත් කර ඇති අංක MF/02/2023 හා 2023.12.29 දිනැති මුදල් චක්‍රලේඛය ඇතුළත් විධිවිධානයන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අදාළ කරගත යුතු බව ජනාධිපති ලේකම් විසින් අදාළ මන්ත්‍රිවරයන්ව දැනුවත් කර ඇත.

කෙසේ වෙතත් එම චක්‍රලේඛ අනුව අදාළ මුදල් වෙන්කරවා ගැනීමේදී “ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, ප්‍රජාව, ප්‍රජා සංවිධාන සහ ග්‍රාම නිලධාරී වසම වෙනුවෙන් සේවය සපයන රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, ප්‍රදේශයේ ජනතාව රැස්කොට වැඩසටහන පිළිබඳව ප්‍රමාණවත් දැනුවත් කිරීමක් මගින් එක් එක් ග්‍රාම නිලධාරී වසම සඳහා පහත “2. සංර්වර්ධන අංශ” යටතේ දැක්වෙන අංශ අනුව ව්‍යාපෘති හඳුනා ගැනීම සිදු කළ යුතුය.” යනුවෙන් සඳහන් කර ඇත.

ඊට අමතරව “හඳුනා ගන්නා ව්‍යාපෘතිවල ශක්‍යතාවය සතියක කාලයක් තුළ අදාළ රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් කඩිනමින් තහවුරු කර ගනිමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපෘති යෝජනා ලැයිස්තුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ නිර්දේශය සහිතව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමු කළ යුතුය.” යැයිද සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් එම පියවර අනුගමණය නොකර සෘජුවම සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් මාන්නපෙරුම, කාවින්ද ජයවර්ධන, ගයන්ත කරුණාතිලක, ඒ.එච්.එම් ෆවුසි සහ ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරු වෙත මුදල් නිදහස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කටයුතු කර ඇත.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු අතිමත් බහුතරයක සභාපති ධුර දරන්නේ පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන අතර ඔවුන්ට හෝ උක්ත සජිත් පිලේ මන්ත්‍රීවරු 06 දෙනාට ලැබී ඇති වරප්‍රසාදය හිමි නොවීමද විශේෂත්වයකි.

මීට අමතරව සිය හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබා දීම සදහා විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කොට ඇති බවත්, කිහිප දෙනකුට එසේ බලපත්‍ර ලබා දී ඇති බවත් වාර්තා වේ.

මේ බව අද වෙළෙදපොළට නිකුත් වී ඇති ඩේලිමිරර් පුවත්පත විශේෂ පුවතක් ලෙස වාර්තා කිරීමටද පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම කරුණු දෙක සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා වනු ඇති බවත්, එම රැස්වීම උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවත් බොහෝ දෙනගේ මතය වී තිබේ.

සජබ මන්ත්‍රීවරුන්ට මුදල් වෙන් කළ ලිපිය!

letteer jkhdf
klkfgd
SendShareShare
Previous Post

බැසිල්-රනිල් තීරණාත්මක හමුවක් අද! රනිල් සජිත්ගෙන් අගමැතිකම ඉල්ලලා යවපු පණිවඩුය ගැන බැසිල් අද මූණටම ප්‍රශ්න කරන්නයි හදන්නේ! I Sri Lanka Latest News

Next Post

කුමන්ත්‍රණ රැසක් ක්‍රියාත්මකයි! බලය ගන්න තනතුරු ගන්න හැම තැනම කුමන්ත්‍රණ! සක්විති රජකම දෙනවා කිව්වත් මේ ප්‍රේමදාස කවදාවත් බලය ගන්න… තනතුරු ගන්න හොරු එක්ක ඩීල් දාන්න යන්නේ නෑ! මම හොරු එක්ක එකතු වෙලා ජනාධිපතිකම් ගත්තා නම් මටත් වෙන්නේ හොරු රකින්න! මගේ ඩීල් එක තියෙන්නේ ලක්ෂ 220ක් වූ ජනතාව එක්ක! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.