• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැතිවරු 4 දෙනෙක් ආණ්ඩුවෙන් එළියට එන්න සූදානම්! EXCLUSIVE I Sri Lanka Latest News

April 22, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍ය ධූර දරන සිව්දෙනකු ඉදිරි දින කිහිපය ඇතුළත ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කොට ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ගවලින් ‘මව්රට’ වෙත දැනගන්නට තිබේ.Sri Lanka Latest News

මෙම ඇමැතිවරුන් සිව්දෙනා ඉදිරි දින කිහිපය ඇතුළත අවස්ථා කිහිපයකදී ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කොට ඇති බව එම ආරංචිමාර්ග අනාවරණය කරයි.

මෙම ඇමැතිවරුන් සිව්දෙනා එකම අරමුණක් වෙනුවෙන් මෙසේ ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත්, අරමුණු කිහිපයක් මුල්කරගෙන මෙසේ ආණ්ඩුවෙන් ඉවත්වීමට තීන්දු කොට ඇති බවත් දැනගන්නට තිබේ.

මෙහිදී එක් ප්‍රබල අමාත්‍යවරයෙක් ආන්දෝලනාත්මක ප්‍රකාශයකින් අනතුරුව ඉදිරි ‌දිනෙකදී මුලින්ම ආණ්ඩුවෙන් ඉවත්වීමට සැලසුම් කොට ඇති අතර අනතුරුව අනෙක් තිදෙනාද සිය තනතුරුවලින් ඉවත්වීමට කටයුතු කරනු ඇති බව පැවසේ.

අලුත් අවුරුදු සමයේදී විපක්ෂයේ ප්‍රබලයකු හට සුබපැතුම් එක්කිරීමට කතා කළ අවස්ථාවේදී මෙම කැබිනට් ඇමැතිවරුන් සිය තීන්දුව විපක්ෂයේ ප්‍රබලයාට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ජනාධිපතිගේ ආරක්ෂාවට තර්ජනයක් ගැන ඔබ තොරතුරු දන්නවා කියලා අනාවරණය වෙලා! හෙට CIDයට එන්න! චමුදිතට හදිසි කැඳවීමක්! I Sri Lanka Latest News

Next Post

කොටුවෙ බෝම්බෙන් 113ක් මැරුණා! පාස්කු ප්‍රහාරයෙන් 269ක් මැරුණා! ෆොක්ස්හිල් එකේ 7ක් මැරුණා! මොකද්ද මේ ‌අප්‍රේල් 21 අපලේ..! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper