පාස්කු ප්‍රහාරය සිදුවී ඊයේ (21) දිනට වසර 5ක් සම්පූර්ණ විය.Sri Lanka Latest News
2019 සිදුවූ එම ප්‍රහාරයෙන් ජීවිත 269ක් අහිමි වූ අතර පන්සියයකට අධික පිරිසක් තුවාල ලැබූහ.
කෙසේවෙතත් 1987 අප්‍රේල් 21 වැනි දිනද මේ ආකාරයේම බෝම්බ ප්‍රහාරයක් පිටකොටුවේදී සිදුවූ අතර ඉන් පුද්ගලයන් 113 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබිණ.
එමෙන්ම පාස්කු ප්‍රහාරයට වසර 5 පිරුණු ඊයේ දිනයේදීද ෆොක්ස්හිල් මෝටර් රථ තරගාවලියේ සිදුවූ අනතුර හේතුවෙන් මේ වනවිට 07 දෙනෙක් මියගොස් ඇත.









