අද දින ශ්‍රීලනිප කාර්යාලයේ ආරක්ෂාවට පොලිසිය සමග සිවිල් පුද්ගලයෙකුද පැමිණ සිටිනු දක්නට ලැබිණ.Sri Lanka Latest News
ශ්‍රීලනිපයේ අලුත් වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පත්කරගැනීමෙන් අනතුරුව පිරිස ශ්‍රීලනිප පක්ෂ කාර්යාලයට පැමිණි අතර එහිදී පොලිසිය ඔවුන්ට පර්ශ්‍රයට ඇතුලුවීමට ඉඩ ලබා දුන්නේ නැත.
එහිදී විශාල පොලිස් නිලධාරීන් පිරිසක් සමග සිවිල් ඇදුමින් සැරසුණු පුද්ගලයකුද එහි දැකගන්නට ලැබීම විශේෂ සිදුවීමක් විය.










