මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා සියලුම පක්ෂ මහලේකම්වරුන්ට හෙට (21) මැතිවරණ ලේකම් කාර්යාලයට කැදවීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව හෙට පෙරවරු 10ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.
මැතිවරණ කොමිසම අද (20) දිනයේදී ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ සමග මැතිවරණය පැවැත්වීමේ හැකියාව පිළිබද සාකච්ජාවක නිරත වී තිබිණ.










