රට පුරා පාසල්වල ගුරුවරු හතලිස් දහසක හිගයක් පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.Sri Lanka Latest News
බස්නාහිර පලාත තුළ ගුරු හිගය 7000 කි.
නැගෙනහිර පලාත තුළ ගුරු හිගය 3800 කි.
උතුරු මැද පලාතේ ගුරු හිගය 3698 කි.
දකුණු පලාතේ ගුරු හිගය 3100 කි.
මධ්‍යම පලාතේ ගුරු හිගය 6000 කි.
රජය, රජයේ වියදම් අඩුකර ගැනීම සදහා ගුරු පුරප්පාඩු පිරවීම මග හරිමින් සිටින බවට ජෝසප් ස්ටාලින් චෝදනා කරයි.










