• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පොහොසත් ගමක්-පොහොසත්’ රටක් හදන්න කෝටිපති ධම්මික ‌බිබිලෙන් වැඩ පටන් ගනී! ලොව පළමු වරට එක ගමකට වැඩ 18ක්! VIDEO I Sri Lanka Latest News

April 21, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, ධම්මික පෙරේරා මහතාගේ “පොහොසත් ගමක් – පොහොසත් රටක්” සංකල්පය අනුව දිළිඳුකම අවසන් කිරීමේ විසඳුම වශයෙන් ගම පොහොසත් කිරීමේ වැඩසටහන පළමු වරට ප්‍රායෝගිකව එළිදැක්වීම 2024, අප්‍රේල් 17 වන දින මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෑගම, ශ්‍රී සද්ධර්මාලංකාර විද්‍යායතනය කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරිණි.Sri Lanka Latest News

ධම්මික පෙරේරා මහතා විසින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක පාදක කරගනිමින් සකස් කර ඇති පොහොසත් ගමක් – පොහොසත් රටක් සංකල්පය අනුව ගම පොහොසත් කිරීම සඳහා වන පියවර 18ක් මෙහිදී ක්‍රියාත්මක කෙරේ. එහිදි,

ප්‍රජා මුළුතැන්ගෙය

ඩීපී එඩියුකේෂන් පෙර පාසල

පාසල් අධ්‍යාපනය

පිරිවෙන්

භාෂා

ක්‍රීඩා

අයි.ටී. කැම්පස්

සෞඛ්‍ය අධ්‍යාපනය

ඩීපී සිලිකන් වැලී අයිටී ඔෆිස්

Free wifi කලාපය

තරුණ නායකත්ව සමාජය

සූර්ය කෝෂ බලශක්ති පද්ධතිය

ස්ථිර බෝග (දොඩම්)

අතිරේක බෝග

ආවේණික ශාක ගමේ පොදු ස්ථාන වල වගා කිරීම

වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය

යන ආදිය විය.

ඊට අමතරව අස්වැන්නෙන් පොහොසත් රටක් බිහි කිරීමට අවශ්‍යය ගෙවතු වගාවත්, ආර්ථික සංවර්ධනයෙන් පොහොසත් රටක් බිහි කිරීමට එක් ගමකට එක් නිශ්පාදනයක් යන වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ.

ගම පොහොසත් කිරීම සම්බන්ධයෙන් මෙවැනි සංයුක්ත වැඩසටහනක් මේ ආකාරයෙන් ප්‍රායෝගිකව එළිදැක්වෙන්නේ ලෝකයේ පළමු අවස්ථාවට ය.

SendShareShare
Previous Post

ශ්‍රීලනිපයේ ලොකු වෙනසක්! වැඩබලන සභාපති අධිකරණ ඇමැති විජයදාස! රැස්වීමට මෛත්‍රීපාලත් ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

බස්නාහිර 7000යි! නැගෙනහිර 3800යි! උතුරු මැද 3698යි! දකුණේ 3100යි! මධ්‍යම 6000යි! ‌රටේම 40000යි! මෙහෙම තියෙද්දි ළමයි ඉගෙනගන්නෙ කොහොමද? I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper