• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ස්විස් කාන්තාවක් එක්ක යාලු වෙලා රත්තරන් තොගයකටයි ලක්ෂ 60කටයි විද්ද පොලිස් පෙම්වතා ෂේප් එකේ මාරු වෙලා! පොලිසියටම පැමිණිල්ලක් ඇවිත්! Sri Lanka Latest News

April 18, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ස්විට්සර්ලන්ත කාන්තාවක් සමග පෙමින් බැදී රුපියල් ලක්ෂ 60ක් හා රන්භාණ්ඩ තොගයක් වංචා කළ යාපනය පොලීසියේ දෙමළ පොලිස් නිලධාරියෙකු 16 දා සිට අතුරුදහන් වී තිබේ. (Sri Lanka Latest News)

කලින් යාපනයේ පදිංචිව සිටි තරුණියක් ස්විට්සර්ලන්තයට ගොස් එහි ජීන්‍ත් වන අතරවාරයේ ඇගේ ඉඩකඩම් කීපයක් පවුලේ ඥාතීන් විසින් ඇයට හොර රහසේ වංචනික ලෙස ඔවුන්ගේ නම්වලට හරවාගෙන තිබේ.

මීට වසර තුනකට පෙර ඇය ස්විට්සර්ලන්තයේ සිට යාපනයට පැමිණි අවවස්ථාවක ඒ සම්බන්ධයෙන් යාපනය පොලිසියට පැමිණිල්ලක් කොට තිබේ.

පැමිණිල්ල විභාග කිරීමට ගිය පොලිස් නිලධාරියා හා එම කාන්තාව අතර ඉතා සමීප සබදකමක් ඇතිකරගෙන ඇති අතර පසුව එය ආදරයක් දක්වා වර්ධනය වී ඇත.

ඇයට ආදරය කළ පොලිස් නිලධාරියා එක් ඉඩමක අයිතිය ආපසු කාන්තාව අතට පත්ිරීමෙන් පසුව ඇය හා පොලිස් නිාලධාරියා අතර ආදරය තවත් වැඩිවී ඇති අතර කාලයක් යෑමේදී විවිධ අවශ්‍යතා කියමින් යාපනය පොලිස් නිලධාරියා ස්විට්සර්ලන්ත කාන්තාවගෙන් ණයට මුදල් ඉල්ලාගෙන ඇත.

ඇය පොලිස් නිලධාරියාට ලබාදී ඇති ණය මුදල පමණක් රුපියල් ලක්ෂ 60ක් වන අතර ඊට අමතරව රන් භාණ්ඩ තොගයක්ද සාද හා තෑග සදහාද කාන්තාව තවත් මුදලක් වැයකොට තිබේ.

කාලයත් සමග පොලිස් නිලධාරියා ඇය සමග පැවැත්වූ පෙම් සබදතාවයෙන් දුරස් වීමට පටන්ගෙන ගැනීම නිසා කාන්තාව ඇගෙන් ණයට ගත් මුදල් ආපසු ඉල්ලා ඇත.

මේ සමග පොලිස් නිලධාරියා දුරකතන අංක වෙනස් කිරීම නිසා ස්විට්සර්ලන්ත කාන්තාව ඇගේ ණය මුදල ලබාදෙන මෙන් මෙවර යාපනයට පැමිණි අවස්ථාවේදී යාපනය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

එම පැමිණිල්ල දැමීමත් සමග අදාළ පොලිස් නිලධාරියා යාපනයෙන් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

lankasara

SendShareShare
Previous Post

ධම්මික පෙරේරා ආයෙත් එළියට එයි! වැඩ පටන් ගනී! ‘පොහොසත් ගමක්-පොහොසත් රටක්’ හදන්න මොනරාගලින් ගමක්ම විවෘත කරයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

ශ්‍රී ලන්කන් මදිවට fits air එකත් පිස්සු කෙළින්න පටන් අරන් කටුනායක කලබලයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News
Heart

රටේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකු එකතු වී දීගයක් කන්න යන බවට ලැබුණු ආරංචියත් සමග, ‘මව්රට’ අපි මේ කතාවේ ඇත්ත නැත්ත...

Read more
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.