හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මියයාමට කලකට පෙර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් දුක්බර කතා රැසක් කියා තිබිණ.Sri Lanka Latest News
එහිදී එතුමා සදහන් කර සිටියේ තමන්ට මේ වනවිට කෑමට හෝ ආහාර වේලක් නොමැති බවකි.
නමුත් කළුතරින් පාර්ලිමේන්තු ආ ඇතැමුන් නිවාස 4, 5 ඉදි කොට ඇති බව කියා සිටියේය.