• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සුබ අවුරුද්දේ සුබ ගනුදෙනුවට ලංකා බැංකුව ඔබට ඇරයුම් කරයි!

April 11, 2024
in Business
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

පසුගිය අභියෝගත්මක කාලයට නොසැලී මුහුන දුන් ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව, ආර්ථික අර්බුදයන් ජය ගැනීමට රටට ශක්තියක් වෙමින් තම ජාතික වගකීම් නිසි අයුරින් ඉටු කරමින් උදාවන අලුත් අවුරුද්දට පියවර නගයි. අපගේ වටිනා තැන්පතුකරුවන්ගේ විශ්වාසය තව දුරටත් තහවුරු කරමින් නැවත වරක් අප ලැබූ වාර්තාගත බදු පෙර ලාභය අපගේ නිසි මූල්‍ය කලමණාකාරීත්වය, ඉදිරි දැක්ම පිළිබඳ සනිටුහන් තබනු ඇත. එම ලාභය බදු සහ අවසාන වෙන්කිරීම් ලෙස රටේ සංවර්ධනය සඳහා මහා භාණ්ඩාගාරය වෙත යැවීම රාජ්‍ය බැංකුවක සුවිශේෂීත්වයක් ලෙස සටහන් කල යුතුමය. ලංකා බැංකුව, ශ්‍රි ලංකාවේ අංක 1 බැංකුව ලෙසට යලි යලිත් ඔසවා තැබු අපගේ වටිනා ගනුදෙනුකාර භවතුන්ට අපගේ ප්‍රණාමය නැවත වරක් පුද කර සිටියි. (Sri Lanka Latest News)

සමස්ථ ගණුදෙනුකාර ප්‍රජාවගේ මූල්‍ය අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් කාලීන විසදුම් සමඟින් නව්‍යකරණය වූ බැංකු පහසුකම් ලබා දීමට ලංකා බැංකුව සමත්වන අතරම නව තැන්පතු ගිණුම් ක්‍රම හදුන්වා දීම, ණය යෝජනා ක්‍රම සැකසීම, මුදල් හුවමාරු කිරීම් සඳහා වන ඉලෙක්ට්‍රොනික බැංකු සැකසුම් හදුන්වා දීම ප්‍රධාන වශයෙන් දැක්විය හැකිය. මේ අතරින් මෑත කාලීනව කුඩා දරුවන් සඳහා ම හදුන්වා දුන් රන් කැකුළු Smart Investment ගිණුම ද SME Energizer වැනි සංවර්ධන ණය යොජනා ක්‍රම ද, සුවිශේෂී වේ. කාලීන මුහුණුවරක් සමගින් නැවත හදුන්වා දුන් Smart Pay ජංගම මුදල් ගෙවීමේ සේවාව ගනුදෙනුකරුවන්ගේ දෛනික මුදල් ගනුදෙනු වඩ වඩාත් පහසු කිරීමට සමත්ව තිබේ.

එසේම විදේශගතව සිටින ගනුදෙනුකරුවන් හට තම ගිණුම් වෙත හෝ සමීපතමයන් හට, අලුත් අවුරුදූ සමයේ මුදල් ප්‍රේෂණ එවීම වඩාත් ක්‍රමිකව හා කාර්යක්ෂමව සිදු කර ගැනීමට පහසුකම් සලසා දී ඇත. මේ සඳහා විදේශ රටවල සිටින ලංකා බැංකු ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන් හරහා මෙන්ම සෘජු සබදතා සහිත විදේශ මූල්‍ය ආයතන මගින් ද සිදු කර ගත හැකිය.

වඩාත් ගුණාත්මක ගනුදෙනුකාර සේවාවක් ලබා දීම අරමුණු කරගෙන ලංකා බැංකුව දීප ව්‍යාප්තව රට වටා විහිදී ඇති 650 ඉක්ම වූ ශාඛා ජාලය මෙන්ම 1500 ඉක්ම වූ ගණුදෙනුකාර සේවා මධ්‍යස්ථාන හරහා මෙම සේවාවන් ජනතාව වෙත වඩාත් සමීප කිරීමට සමත්ව තිබේ- එමෙන්ම මාර්ගගත ක්‍රම හරහා තම දෛනික ගනුදෙනු පහසුවෙන් මෙන්ම තත්කාලීනව සිදුකර ගැනීමට අවශ්‍ය පහසුකම් තවදුරටත් සලසා දී ඇත- එබැවින් දවසේ ඕනැම වේලාවක, එනම් සති අන්ත හෝ නිවාඩු දිනයක වුවද ගණුදෙනු සිදු කිරීමට හැකියාව ලබා දී ඇත.

එමෙන්ම ලංකා බැංකුව අවුරුදු චාරිත්‍ර සඳහා මූලිකත්වය දෙන අතර, ගනුදෙනු සඳහා දිවයින පුරා පිහිටි සියලුම ලංකා බැංකු ශාඛා අප්‍රේල් මස 15වන දා ගණුදෙනුකාර භවතුන් වෙනුවෙන් විවෘතව තබනු ඇත.

සමස්ථයක් ලෙස රටේ ජනතාවගේ ගනුදෙනු හා ඉතුරුම් පහසුකම් සලසා දීම, පාරිභෝගික මෙන්ම සංවර්ධන මූල්‍ය අවශ්‍යතා සපුරා ලීම, භාණ්ඩාගාර හා ආයෝජන සේවා සැපයීම, ආනයන අපනයන ණය සේවා සැපයීම යනාදී විස්තීරණ බැංකුකරණ සේවාවන්ගෙන් සමන්විත ලංකා බැංකුව හා තම බැංකු කටයුතු සඳහා එක් වන ලෙස ලංකා බැංකුවේ මහා කළමනාකාර තුමා ප්‍රමුඛ, නියොජ්‍ය මහා කළමනාකාර (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා මහතා ඇතුළු කළමනාකාරීත්වය ඔබ සැමට ආරාධනා කර සිටියි. තවද ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී ඔබ සැමට වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරනු ලබයි.

SendShareShare
Previous Post

ප්‍රපාතයට වැටෙන්න ගිය බස් රථය කන්දක හප්පා ජීවිත 50ක් බේරාගත් ලංගම රියැදුරා! Sri Lanka Latest News

Next Post

අලුත් අව්රුද්දට සමහර මැතිඇමැතිවරු පවුල් පිටින් රට සවාරි යද්දී විපක්ෂනායක සජිත් දිගටම ගම්වල වැඩ! අද මොණරාගල-හම්බන්තොට දුෂ්කර පාසල් දෙකක දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර දෙකක් දෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.