සක්වල වැඩසටහන යටතේ අද (11) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තවත් පාසල් 2කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 154 වන සුහුරු පන්ති කාමරය මොණරාගල වැල්ලවාය තණමල්විල සෙත්සිරිගම කණිෂ්ඨ විද්‍යාලයටත්, 155 වැන්න හම්බන්තොට තිස්සමහාරාම පන්නෙගමුව රාජකීය විද්‍යාලයටත් ලබා දීමට නියමිතය