රනිල් වික්‍රමසිංහ මහතා යනු ජාතික වස්තුවක් බවත්, සියලු දෙනා එකතුව ජනාධිපතිවරයා රැකගත යුතු බවත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මේ වනවිට විවිධ පාර්ශ්ව සිය අනන්‍යතාව රැකගනිමින් ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට තීරණය කොට ඇති බවකි.
එමෙන්ම මාලිමාවේ බලය මේ වනවිට දියාරු වෙමින් පවතින බව රංගේ බණ්ඩාර මහතා කීය.










