• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹින් චීනයට රහස් පණිවුඩයක් ගිහින්! චීනය වැඩිය ගණන් අරගෙන නෑලු! Sri Lanka Latest News

April 7, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
අමෙරිකාවට එරෙහිව චීනයත් එකට එක කරන්න පටන් ගනී! තායිවාන මුහුදේ දින 3ක යුද අභ්‍යාසයක් ආරම්භ කරයි! මුහුදු සීමාව වසා දමයි! අමෙරිකානු තානාපතිවරයාව කැඳවයි!
Share on WhatsAppShare on Facebook

චීන පර්යේෂණ නෞකා සම්බන්ධයෙන්ද පසුගිය කාලයේදී චීනය, ඉන්දියාව හා ලංකාව අතර පැවැතියේ සීතල යුද්ධයකි. චීන පර්යේෂණ නෞකා ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සඳහා අවසර ලබාදුන් හැම වතාවකදීම ඉන්දියාව ලංකාවටත්, චීනයටත් දැඩි විරෝධයක් පළකිරීම ඊට හේතුව විය. Sri Lanka Latest News

ඒ අනුව මෙවර අප චීන නැව් සම්බන්ධයෙන්ද කොළඹින් චීනයට ගිය විශේෂ පණිවුඩයක් පිළිබඳ තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිකිරීමට සූදානම්ය. කොළඹින් චීනයට ගිය මෙම පණිවුඩයකින් කියවී ඇත්තේ මේ වන විට ඉන්දියාවේ මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් චීන නෞකා සඳහා ලංකාවට පැමිණීමට අවසර ලබාදිය නොහැකි බවත්, ඉන්දීය මැතිවරණය අවසන් වීමෙන් පසු ඒ සඳහා අවසර ලබාදිය හැකි බවත්ය. කොළඹින් මෙවැනි ආකාරයේ පණිවුඩයක් පැමිණියද ඒ සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් චීනය පැත්තෙන් තබා නොමති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ. 

චීනය ගණන් හදා ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය එකඟ කරවා ගැනීම සඳහා මෙවැනි ආකාරයේ පණිවුඩයක් කොළඹින් ලැබී ඇතැයි කියාය. ලබන ජුනි මාසය වන විට ඉන්දියාවේ මහ මැතිවරණය අවසන් වීමට නියමිතව ඇති අතර, ඒ වන විට ලංකාවේ ජනාධිපතිවරණයද ප්‍රකාශයට පත්කර තිබීම නිසා ඒ ගැන වැඩි විශ්වාසයක් තැබිය නොහැකි බව චීනයේ ගණන් හැදීම වී තිබේ. ඒ අනුව, බොහෝ දුරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන චීන ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීම ඔක්තෝබර් මාසය දක්වා ඇදීයන ආකාරයක් මේ වන විට දැකගන්නට ලැබේ.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

කලින් ආපු මත විමසුමේ ප්‍රතිපල අවාසියි! ජනපති අලුත් මත විමසුමක් කරන්න ‌තවත් ආයතනයකට බාර දෙයි! මැතිඇමැතිවරුන්ට ජුනි වෙනකම් ඉවසන් ඉන්න කියයි! I Sri Lanka Latest News

Next Post

නාමල්ගේ හම්බන්තොට රැලිය වර්ජනය කළ ප්‍රසන්නලා-කංචනලා මාතරින් රිටර්න් එක දෙන්න ලෑස්ති වෙයි! පොහොට්ටුවට එරෙහිව 12 වැනිදා මාතර මහරැලියක්! Sri Lanka Latest News

MORE NEWS

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

Load More
බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

ලබන 27 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත මහා සංඝ සම්මේලනය සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි පාර්ශ්වයන් දැනුවත් කිරීමට භික්ෂූන් වහන්සේලා ඊයේ දින කටයුතු කොට...

Read more
සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper