• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇතුළේ ඉන්න කෙහෙළියට තවත් බාල්දියක් පෙරළෙයි! බාල බෙහෙත් දාලා ඇස් දෙකම සදහට අන්ධ වූ කෙනෙක් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසි යවයි! Sri Lanka Latest News

April 5, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ඩොලර් ප්‍රශ්නෙ නිසා බෙහෙත් ගේන එකත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්! ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂා කරගෙන ඉන්න! ලංකාවේ සෞඛ්‍ය ඇමැති ජනතාවට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු බිංදු වශයෙන්  භාවිත කරන දියර ඖෂධය වන ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේෂන්’ භාවිතය හේතුවෙන් සදාකාලික පෙනීම අහිමි වූ රෝගියෙකු තම ඇස්වලට වු හානියත්, තවත් රෝගීන් 08 දෙනෙකුගේ ඇස්වලට සහ  ජීවිතවලට ඇති වූ තර්ජනයත් සම්බන්ධව    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ. (Sri Lanka Latest News)

වින්දිතයෙක් වු ලක්වූ කඳපොළ පදිංචි මක්කාරි රාජරත්නම්  ඉන්වික්ටස් නීතිඥ සමාගම හරහා   කෙහෙළිය රඹුක්වැල්ල, ජනක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න.වෛද්‍ය විජිත් ගුනසේකර,වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය රොහාන් එදිරිසිංහ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න සහ යක්කල චමී කෙමිස්ට් (පුද්ගලික) සමාගමට එරෙහිව මෙම එන්තරවාසිය යොමුකර ඇත.

මුදල් නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු අඟවා තිබේ.

ඉන්වික්ටස් නීතිඥ සමාගම ප්‍රකාශ කළේ තම සේවාදායකයා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර 2023 අප්‍රේල් 05 වන දින නුවරඑළිය මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කළ බවයි.

නුවරඑළිය රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් තම සේවාදායකයා 2023 අප්‍රේල් 06 වැනි දින අක්ෂි ශල්‍යකර්මයට භාජනය කළ බවත්.  ශල්‍යකර්මයෙන් පසු නිදහස් කළ සිය සේවාදායකයාට  Indiana Opthalmics LLP India විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට් අක්ෂි බිංදු භාවිතා කරන ලෙස නිර්දේශ කර  ප්‍රකෘතිමත් වීමේ සහ රැකවරණයෙන් පසු කොටසක් ලෙස රෝහල විසින් එම ඖෂධය ලබා දී ඇති බවත් නීති සමාගම ප්‍රකාශ කළේය.

එම අක්ෂි බිංදු කිහිපයක් යෙදීමෙන් පසු තම සේවාදායකයාට 2023 අප්‍රේල් 19 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී කඳුළු ගැලීම, අපහසුතාව, වේදනාව සහ හිසරදය ඇති වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

අනතුරුව 2023 මැයි මස 10 වැනිදා  ජාතික අක්ෂි රෝහලට ඇතුලත් කර  සිදුකළ  වැඩිදුර වෛද්‍ය පරීක්‍ෂණයකින් අනතුරුව හෙළි වූයේ සැත්කමෙන් පසු කළ ප්‍රතිකාර සඳහා   එම ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට් භාවිතා කිරීමෙන් ඇසේ පෙනීම ක්‍රමයෙන් අඩුවෙමින් යන බවය. එම තත්ත්වය වින්දිතයා ද නිරීක්ෂණය කර තිබුණ බව නීතිඥ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එම අක්ෂි බිංදු ප්‍රමිතියෙන් තොර බවත් එම ඖෂධය භාවිත කළ රෝගීන්ට එන්ඩොෆ්තැනයිටිස් රෝගය වැළඳී ඇති බවත් එහි වැඩිදුරටත් වෛද්‍ය නිර්දේශ වී යැයි පෙත්සම් කරු ප්‍රකාශ කර ඇත.

“මෙම ඉල්ලුමේ දිනය වන විට, අපගේ සේවාදායකයා සැත්කම් කර ප්‍රතිකාර කිරීම සඳහා නිර්දේශ කළ  එම ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට් අක්ෂි දියර භාවිතා කිරීමෙන්     ඇස සම්පූර්ණයෙන්ම අන්ධව සිටින බව ප්‍රකාශ කරන ලෙස  අපට උපදෙස් දීලා තියනවා…” නීතිඥ සමාගම පවසයි.

“මෙම අන්ධභාවය හේතුවෙන් අපගේ සේවාදායකයා ඔහුගේ එදිනෙදා ජීවිතයේදී වැඩකටයුතු වලදී  බොහෝ දුෂ්කරතා සහ අපහසුතාවලට  මුහුණ දෙන බව අප ප්‍රකාශ කරමු. 2023.04.05 දින ශල්‍යකර්මයට පෙර අපගේ සේවාදායකය රුපියල් හැත්තෑ දහසක මාසික ආදායමක් ඉපැයූ ගොවියෙකි. මේ වනවිට ඔහුගේ අන්ධභාවය සහ ආබාධිත භාවය නිසා ඔහුට ඔහුගේ එදිනෙදා කටයුතුවල යෙදිමට නොහැකි වී ඇත.”

lankasara

SendShareShare
Previous Post

මේ සන්ධාන පසුපස වරදාන නෑ! එකම අරමුණ රට ගොඩනගන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමයි! ජී. ඇල්. -ඩිලාන් -වසන්ත යාපා – නාලක ගොඩහේවා- උපුල් ගලප්පත්ති – කේ.පී.එස්. කුමාරසිරි එක්ක අලුත් සන්ධානයක් හදමින් සජිත් කරපු කතාව මෙන්න! PHOTOS I VIDEO I Sri Lanka Latest News

Next Post

අවුරදු නැකැත් දෙකේ වැඩේට සංස්කෘතික ඇමැති විදුරටත් යකා නගී! නැකැත් කමිටුවට දුම් විසිවෙන්න ගහයි! නැකැත් කමිටුව පත්වෙන විදිහ අදටත් විදුර දන්නේ නෑලු! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.